03. Sponsoring Bonus 5% - මේ කොමිස් මුදල J.P මට්ටමේ සිට ඉහලට සියළුම මට්ටම් සඳහා ලැබෙනව. මේකෙදි වෙන්නෙ ඔයාගේ කණ්ඩායමේ ඔයා විසින් මුල්පෙළට සම්බන්ධ කරගත් සියළුම සාමාජිකයින්ගේ මාසික විකිණුම් වලින් 5% අදාල මාසයේදි ඔයාට ලැබෙන එක.
04. Corporate Bonus 5% - 16% - මේ කොමිස් මුදල ලැබෙන්න නම් ඔයා IV 2000 එහෙම නැත්නම් Silver Executive(25%) මට්ටමේ ඉන්න වෙනව.
එහෙම කෙනෙක්ගෙ කණ්ඩායමේ එක පෙළක පහලට මට්ටම් 7ක් දක්වා මෙය ලැබෙනව ඒ මට්ටම් වල පිලිවෙලින් IV 2000 එහෙම නැත්නම් Silver Executive(25%) මට්ටමේ අය හත්දෙනෙක් හිටියොත් සම්පූර්ණ කොමිස් මුදල වන 16% ලැබෙන අතර සිටින ප්‍රමාණය අනුව 5% සිට 16% දක්වා පහත පරිදි ගෙවනු ලබනව.
05. Leadership Bonus 5% - 14% - මේ කොමිස් මුදල ලබන්න නම් ඔයා IV 20000 මට්ටමේ එහෙම නැත්නම් Platinum Executive (35%) මට්ටමේ ඉන්න වෙනව.
එහෙම කෙනෙක්ගෙ කණ්ඩායමේ එක පෙළක IV 20000 මට්ටමේ එහෙම නැත්නම් Platinum Executive (35%) මට්ටමේ අය පිලිවෙලට මට්ටම් 4ක් දක්වා මෙය බලපානව. එහෙම 4 දෙනෙක් ඉන්නවනම් මෙහි සම්පූර්ණ මුදල වන 14% ලැබෙන අතර සමාජිකයින් ගණන මත 5% සිට 14% දක්වා පහත පරිදි ගෙවනු ලබයි.
06. Indirect Bonus 5% - 30% - මේ කොමිස් මුදල ලැබෙන්නෙ ඔයාගේ කණ්ඩායමේ මුල්පෙළ සාමාජිකයන් දැනට සිටින මට්ටම සහ ඔයාගේ දැනට සිටින මට්ටම අතර වෙනස විදියට. මේක ලැබෙන්න සුදුසුකම ලෙස අවම වශයෙන් ඔයාගේ මට්ටම 15% වත් වෙන්න ඕන.
ඔයා 40% බෝනස් මට්ටමේ ඉන්නවනම් ඔයාගේ කණ්ඩායමේ මුල්පෙළ සාමාජිකයන් අතර 10% සාමාජිකයෙක් සිටීනම් ඔහුගේ මාසික විකුණුම් වලින් 30% ක් ඔයාට ලැබෙනව. නමුත් 35% අවස්ථාවෙ ඉන්න කෙනෙක් ගෙන් ලැබෙන්නෙ 5% විතරයි. ඔයාට සම මට්ටමේ ඉන්නවනම් මේ කොමිස් මුදල ලැබෙන්නෙ නෑ. මේ පහත රූපයේ පැහැදිලිව දක්වල තියෙන්නෙ එක් එක් සාමාජිකත්වය අනුව කොමිස් ලැබෙන විදිය.
මෙහිදී මෙම ආයතනයේ ලොව පුරා මාසිකව සිදුකරනු ලබන මුළු විකිණීම් වලින් 1% මෙම මට්ටමේ සියළුම සාමාජිකයින්ට හිමි වේ.
08. Permanent Salary with EPF/ETF - මේ සඳහා ඔයා IV 20000 මට්ටමේ එහෙම නැත්නම් Platinum Executive (35%) මට්ටමේ ඉන්න වෙනව.
එහෙම සාමාජිකයින්ට ලෝකයේ පළමු වතාවට ස්ථිර වැටුපක් සහ EPF/ETF හිමිකම ලැබෙනව.
*** Franchise Bonus 5% - මීට අමතරව නිෂ්පාදන තොග අලෙවි සැලක් පවත්වාගෙන යන අයෙක්ට නිෂ්පාදන තොග මිලදී ගැනීමේදී 5%ක වට්ටමක් ලැබෙනව.
මේ වටිනා ආයතනය හා සම්බන්ධ වීමට මෙම අංකයෙන් අමතන්න... 0771743810