Thursday, October 19, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 09 කොටස.( Products- Ingini Milk )



INGINEE MILK( Clearing Nut Milk ) - ඉඟිනි පානය..

අපි මේ ගැන කතා කරන්න කලින් නොයෙකුත් පානයන් වර්ග ගැන ඉතිහාසය ගැන හොයල බලමු. 

අපේ මුතුන් මිත්තන් තම ශරීරය ප්‍රාණවත් කරගැනීමට මෙන්ම ශරීර සෞඛ්‍ය රැක ගැනීමටත් එදිනෙදා ශ්‍රී ලංකාවේ හඳුනාගන්න පුළුවන් විවිධ ඔෟෂධීය පැලෑටි වර්ග වලින් සාදාගත් පානයන් භාවිතා කලා..( ඉඟිනි, රණවරා,බෙලිමල් ) නමුත් විදේශිකයන් අපගේ රට යටත් කරගත් පසු ඔවුන්ගේ ලබය තකා විවිධ පානයන් එනම් තේ, කෝපි, කිරි පිටි වැනි පානයන්ට හුරුවීම නිසා මේ මහඟු පානයන් දැනට භාවිතා නොකරන මට්ටමට පත්ව ඇත.

තේ සහ කෝපි යන පානයන් ශාක මය පානයන් නිසා එතරම් ශරීරයට අහිතකර තත්වයක් නොවූවත් අපගේ දේශීය පානයන් තරම් ශරීරයට ගුණ දායකද නැත.

මේ අතරින් කිරි පිටි ගත් විට ශරීරයට අහිතකර තත්වයන් මෙන්ම  බෞද්ධයන් ලෙස අනුමත කල නොහැකි අප බොහෝ දෙනා  නොදන්නා අතීශය සෝචනීය තත්වයන්ද ඇත.



ඔබ තවමත් කිරි පිටි පානය කරනවාද? එහෙනම් මේ ටිකත් බලන්න..

ඔබ දන්නවාද?

* ඔබට බීමට කිරි ලබා දීම සඳහා එම කිරි ගවයින්ට ඉපදෙන පැටවුන් මාරා දමන වග...
*  ඔබ බීමට ගන්නෙ ගවයින්ගේ සැරව අඩංගු පානයක් බව - ඇතැම් අවස්ථාවල අධික ලෙස කිරි ලබා ගැනීම නිසා කිරි ගවයින්ගේ ස්ථන ග්‍රන්ථි ආශ්‍රිතව විශාල සැරව ගෙඩි පවා හටන්නා අතර කිරි ගැනීමේ මේ සැරව ගෙඩි වල ඇති සැරවද ඒ සමඟ මිශ්‍ර වේ. 
( මෙය කිරි පිටි දියරයකින් UFR යන පරීක්ෂණය ලේ,මුත්‍රා පරීක්ෂණ සිදුකරන ස්ථානයකින් පරීක්ෂා කිරීමෙන් ඔබටම තහවුරු කරගත හැක)

මේ ගැන මේ වීඩියෝ එකෙනුත් බලන්න පුළුවන්.. 
( සැලකිය යුතුයි -  සංවේදී දර්ශන ඇතුලත් බැවින් සංවේදී පුද්ගලයන් නැරඹ්මෙන් වලකින්න. )




තවමත් ඔබ පිටි කිරි බීමට සිතනවාද?

දැන් ඔබට මේ පුරුද්ද අත්හරින්න කාලයයි.. අප ආයතනයෙන් හඳුන්වා දෙන Inginee Milk ඉඟිනි පානය ඔබේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරන අතරම පිටි කිරි වෙනුවට පාවිච්චි කල හැකි පෝෂ්‍යදායී පානයකි. උණුවතුර පමණක් යොදා ගනිමින් සාදාගත හැකි පානයකි..


ඉඟිනි පානයේ සෞඛ්‍ය ප්‍රතිලාභ...




  • ප්‍රධාන වශයෙන් දියවැඩියාව සුව කිරීමේ හැකියාවක් ඇත.(Glipizide යන බටහිර ඖෂධයට සමාන ගුණ පෙන්වයි.)
  • එමෙන්ම වකුගඩු පිරිසිදු කිරීමට,
  • ඇස් වල රෝග සඳහා,
  • ශරීරයේ විෂ ඉවත් කිරීමට,
  • ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස මෙන්ම මානසික ආතතිය උදෙසාද වැදගත් වේ.
  • ඇතැම් ග්‍රැහැම් නෙගටිව් හා පොසිටිව් බැක්ටීරියාවලට එරෙහිව ක්‍රියාකරයි.
  • වේදනා නාශක සහ ප්‍රධාහයන් අඩු කිරීමේ හැකියාව ඇත.
  • තුවාල අඩු කිරීමේ හැකියාව ඇත.
  • ආමාශයික රෝග සඳහා යෝග්‍ය වේ.
  • ආතරයිටීස් / රුමටොයිඩ් ආතරයිටීස් සඳහා යෝග්‍ය වේ.
  • අක්මා රෝග වලින් අක්මාව ආරක්ෂා කරයි (SGOT/SGPT, ALP, Billirubin මට්ටම අඩුකරයි)
  • අතීසාරය වැලැක්වීමේ ගුණය ඇත.ආහාර රුචිය හා ජීර්ණය වර්ධනය කරයි.
  • ගොනෝරියාව වැනි රෝග සඳහා යෝග්‍යවේ.  වමනය,ඔක්කාරය,ඉක්කාව අඩු කරයි.
  • Lasixs/Frusimide වලට සමාන මුත්‍රා කාරක ගුණයක් පෙන්වයි. (එමනිසා ශරීරයේ තරල එකතුවීම්/ඉදිමුම් වලට, අධීරුධිර පීඩනයට යෝග්‍ය වේ.)
  • ශරීරයෙන් බැර ලෝහ ඉවත් කරයි.
  • කුඩා ළමුන්ගේ හතිය පාලනය සඳහා සුදුසුය. 

    මෙම ආහාරමය අතිරේක භාවිතයෙන් 100% අතුරු ආබාධ වලින් තොරව රෝග පාලනය කරගැනීමේ හැකියාව ඇති අතර මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින් අසීමිත අමතර ආදායමක් උපයාගැනීමටද හැක.

 වැඩි විස්තර සහ ගෙදරටම ගෙන්වා ගැනීමට මේ දුරකථන අංකයෙන් 0771743810 අමතන්න

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...