Monday, July 10, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 02 කොටස.(Payment Plan)


හරි එහෙනෙම් මම අද කියල දෙන්න යන්නෙ මේ සාර්ථක ව්‍යාපාරයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රතිලාභ මෙනවද කියල. මුලින්ම මම මේ ගැන දළ අදහසක් දෙන්නම්.

මේක අලෙවිකරණය සම්බන්ධ ව්‍යාපාරයක් නමුත් මේක අනෙක් අලෙවිකරණ ව්‍යාපාර අතරින් වෙනස් එකක් ඒක මම මෙහෙම කියන්නම්. 

හිතන්න අපිට අලෙවිකරන්න තියන භාණ්ඩය A කියල. 

A = කුඩා ළමුන්ගේ සිට වැඩිහිටි අය දක්වාම පාවිච්චිකරන්න පුළුවන් වීම.

A = මිනිසාගේ මූලික අවශ්‍යතාවයන්ගෙන් එකක් වීම නිසා අලෙවිය පහසු වීම.

A = ලංකාවේ සහ ලෝකය පුරාම ඉහල ඉල්ලුමක් ඇති භාණ්ඩයක් වීම. ( One of the Million Dollar Industry In the World)

A = දැනට ලෝකයේ රටවල් කිහිපයකටම අපනයනය කරන භාණ්ඩයක් වීම සහ මේ වසර ඇතුලත තවත් රටවල් 20කට පමණ අපනයනය කිරීමට සියළු කටයුතු සූදානම්කර තිබීම.

A = එක් වරක් භාවිතා කල පසු එහි ප්‍රතිඵල මත නිතැතින්ම නැවත භාවිතයට ගැනීමට පෙළඹෙන නිසා නැවත අලෙවියක් පැවතීම.

A = අවශ්‍ය සියළුම තත්ව සහතික වලින් පරිපූර්ණ වීම.

A = ක්‍රියාකාරී බව විද්‍යාත්මකව සහ භවිතා කරන අය මගින් තහවුරැ වී තිබීම.

A = 100% දේශීය වීම.

මෙන්න මේ වගේ භාණ්ඩයක් අලෙවිය ඉතාම පහසු බව ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

දැන් බලමු අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන.

මේ ආයතනයෙන් අපිට ලැබෙන කොමිස් වර්ග කිහිපයක් තියනව.

1. Retail Profit : 15% - 20% (ගැණුම් සහ විකුණුම් මිල අතර වෙනස මගින් ලැබෙන ලාභය.)

2. Direct Bonus : 10% - 40% ( ඔබගේ මුළු විකුණුම් වලට අනුව ලැබෙන විශේෂ කොමිස් මුදල)

3. Franchise Bonus : 5% ( භාණ්ඩ තොග අලෙවිසැලක් පවත්වාගෙන යාමේදී ලැබෙන තොග ලාභ මුදල)

4. Sponsoring Bonus : 5% ( තම කණ්ඩායමේ සාමාජිකයන්ගේ සෘජු මිලදී ගැනීම් සහ විකිණීම් වෙනුවෙන් ලැබෙන බෝනස්. )

5. Indirect Bonus : 5% - 30% (කණ්ඩායමේ සාමාජික මට්ටම අනුව ඉහල සාමාජිකයාට ලැබෙන කොමිස් මුදල.)

6. Corporate Bonus : 5% - 16% (කණ්ඩායමේ ප්‍රභල තාවය මත ලැබේ)

7. Leadership Bonus : 5% - 14% (කණ්ඩායමේ මිලදී ගැණුම් විකිණීම් මත ලැබෙන කොමිස් මුදල.)

8. Permanent Monthly Salary (with EPF/ETF) : (මෙම ක්ෂේත්‍ර‍යේ ස්ථිර මාසික වැටුපක් EPF/ETF සමග ගෙවන ලොව පළමු සහ දැනට ඇති එකම ආයතනය.)

9. Global Share : 1% (ලොව අනෙකුත් රටවලදී විකිණෙන සෑම භාණ්ඩයකම වටිනාකමින් 1%ක් සාමාජිකයන් හට ගෙවනු ලැබේ.)

10.Time to Time Award : (නිරන්තරයෙන්ම සිදුකරන ඇගයීම් සම්මාන.)

11.On Set Award(Yearly) :( කාර් සහ නිවාස)


12. Annual Travelling Award: ( වාර්ෂික විදේශ සංචාර)


මේ තියෙන්නෙ මම කියපු ප්‍රතිලාභ ගැන සාරාංශයක්..



කොහොමද මෙහෙම අධික ඉල්ලුමක් තියන භාණ්ඩයක් මේ වගේ ව්‍යාපාර සැලැස්මක් එක්ක එනකොට. වෙනත් ආයතන එක්ක සන්සන්දනය කරන්න පුළුවන්ද?

මම මීළඟ ලිපියෙන් මේ ප්‍රතිලාභ මීට වඩා සවිස්තරව වගේම මේ විදියට මේ ආයතනයට මේව දෙන්න පුළුවන්ද කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනව. 
එතකන් හැමෝටම ජය වේවා..!!

වැඩ් විස්තර මේ අංකයට අමතලා ලබාගන්න පුළුවන්.. 0771743810

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...