Friday, July 21, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 04 කොටස.( Payment Plan තව දුරටත්..)


03. Sponsoring Bonus 5% - මේ කොමිස් මුදල J.P මට්ටමේ සිට ඉහලට සියළුම මට්ටම් සඳහා ලැබෙනව. මේකෙදි වෙන්නෙ ඔයාගේ කණ්ඩායමේ ඔයා විසින් මුල්පෙළට සම්බන්ධ කරගත් සියළුම සාමාජිකයින්ගේ මාසික විකිණුම් වලින් 5% අදාල මාසයේදි ඔයාට ලැබෙන එක. 

04. Corporate Bonus 5% - 16% - මේ කොමිස් මුදල ලැබෙන්න නම් ඔයා IV 2000 එහෙම නැත්නම් Silver Executive(25%) මට්ටමේ ඉන්න වෙනව. 
      එහෙම කෙනෙක්ගෙ කණ්ඩායමේ එක පෙළක පහලට මට්ටම් 7ක් දක්වා මෙය ලැබෙනව ඒ මට්ටම් වල පිලිවෙලින් IV 2000 එහෙම නැත්නම් Silver Executive(25%) මට්ටමේ අය හත්දෙනෙක් හිටියොත් සම්පූර්ණ කොමිස් මුදල වන 16% ලැබෙන අතර සිටින ප්‍රමාණය අනුව 5% සිට 16% දක්වා පහත පරිදි ගෙවනු ලබනව.




05. Leadership Bonus 5% - 14% - මේ කොමිස් මුදල ලබන්න නම් ඔයා IV 20000 මට්ටමේ එහෙම නැත්නම් Platinum Executive (35%) මට්ටමේ ඉන්න වෙනව.

      එහෙම කෙනෙක්ගෙ කණ්ඩායමේ එක පෙළක IV 20000 මට්ටමේ එහෙම නැත්නම් Platinum Executive (35%) මට්ටමේ අය පිලිවෙලට මට්ටම් 4ක් දක්වා මෙය බලපානව. එහෙම 4 දෙනෙක් ඉන්නවනම් මෙහි සම්පූර්ණ මුදල වන 14% ලැබෙන අතර සමාජිකයින් ගණන මත 5% සිට 14% දක්වා පහත පරිදි ගෙවනු ලබයි.
06. Indirect Bonus 5% - 30% - මේ කොමිස් මුදල ලැබෙන්නෙ ඔයාගේ කණ්ඩායමේ මුල්පෙළ සාමාජිකයන් දැනට සිටින මට්ටම සහ ඔයාගේ දැනට සිටින මට්ටම අතර වෙනස විදියට. මේක ලැබෙන්න සුදුසුකම ලෙස අවම වශයෙන් ඔයාගේ මට්ටම 15% වත් වෙන්න ඕන.
       ඔයා 40% බෝනස් මට්ටමේ ඉන්නවනම් ඔයාගේ කණ්ඩායමේ මුල්පෙළ සාමාජිකයන් අතර 10% සාමාජිකයෙක් සිටීනම් ඔහුගේ මාසික විකුණුම් වලින් 30% ක් ඔයාට ලැබෙනව. නමුත් 35% අවස්ථාවෙ ඉන්න කෙනෙක් ගෙන් ලැබෙන්නෙ 5% විතරයි. ඔයාට සම මට්ටමේ ඉන්නවනම් මේ කොමිස් මුදල ලැබෙන්නෙ නෑ. මේ පහත රූපයේ පැහැදිලිව දක්වල තියෙන්නෙ එක් එක් සාමාජිකත්වය අනුව කොමිස් ලැබෙන විදිය.




07. Global Share 1% - මේ කොමිස් මුදල ලබන්න නම් ඔයා Manager මට්ටමේ හෝ ඊට ඉහල මට්ටමක ඉන්න වෙනව.
      මෙහිදී මෙම ආයතනයේ ලොව පුරා මාසිකව සිදුකරනු ලබන මුළු විකිණීම් වලින් 1% මෙම මට්ටමේ සියළුම සාමාජිකයින්ට හිමි වේ.

08. Permanent Salary with EPF/ETF - මේ සඳහා ඔයා IV 20000 මට්ටමේ එහෙම නැත්නම් Platinum Executive (35%) මට්ටමේ ඉන්න වෙනව.
එහෙම සාමාජිකයින්ට ලෝකයේ පළමු වතාවට ස්ථිර වැටුපක් සහ EPF/ETF හිමිකම ලැබෙනව.



*** Franchise Bonus 5% - මීට අමතරව නිෂ්පාදන තොග අලෙවි සැලක් පවත්වාගෙන යන අයෙක්ට නිෂ්පාදන තොග මිලදී ගැනීමේදී 5%ක වට්ටමක් ලැබෙනව.



මේ වටිනා ආයතනය හා සම්බන්ධ වීමට මෙම අංකයෙන් අමතන්න... 0771743810

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...