Friday, October 27, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 12 කොටස.( Products- Rishi Oil )



Rishi Oil - රිෂි ඔයිල්

විශේෂ ගුණ සහිත ඖෂධ කිහිපයක මිශ්‍රණයකි. හිසේ සිට දෙපතුල දක්වා ඔනෑම තැනක ආලේප කල හැක. මෙහි පහත දක්වා ඇති පරිදි ගුණ රාශියක් හඳුනාගත හැක.


01. හිසේ නීරෝගී භාවය වැඩි කරයි. කෘමින්ගේ ආසාධන (විශේෂයෙන්ම උකුණන්ගේ) වලක්වයි, හිස් හොරි වලට යෝග්‍ය වේ.
02. වියලි හිසකෙස් වලට
03. දීප්තිමත් සිනිඳු කෙස් කළඹක් ලබා ගැනීමට.
04. කෙස් අග පැලීම, කැඩීයාම වලක්වා දිගින් වැඩිකරයි.
05. කෙස් වැටීම අඩු කරයි.
06. කන්ඩිෂනර් එකක් ලෙස භාවිත කල හැක.



07. ශරීරයේ ආලේප කිරීම මගින් වයසට යාමේදී සමේ ඇතිවන සංකූලතා අඩුකර තරුණ සමක් ලබාදෙයි.


08. සූර්යාලෝකය මගින් සම ආරක්ෂා කිරීම සඳහා යෝග්‍ය වේ. 


 09. සමේ පැලීම් සඳහා යෝග්‍ය වේ. (කකුල් පැලීම, සම වියලීම)
 10. සමේ තෙත් ගතිය වැඩි කරයි. බොඩි ලෝෂන් එකක් ලෙස භාවිතා කල හැක.
 11. බැක්ටීරියා සහ දිලීර ආසාධන වලක්වයි.



12. කුඩා ළමුන්ගේ දද සහ කුෂ්ඨ වලට ඉතා යෝග්‍ය වේ.


13. කුඩා ළමුන්ගේ හිසේ සම වියලීම අඩු කිරීම සඳහා. සහ කොන්ඩය ඝන වීමට.


14. සම්බාහක තෙලක් ලෙස භාවිතා කල හැක.


15. ඇස් වල ආලේපන ඉවත් කිරීම සඳහා භාවිතා කළ හැක.


16. සමේ මැරුණු සෛල ඉවත් කරයි. සම සිනිඳු කරවයි. scrub එකක් ලෙස ද භාවිතා කළ හැක.



17. සමේ කැළැල් ඉවත් කිරීමට සහ දරු ප්‍රසූතියෙන් පසු සම යථා තත්වයට පත් කිරීමට. උපකාරීවෙයි.




18. නහර ගැටගැසීම සුව කරගැනීම සඳහා යොදාගත හැක.


19. රෝම ඉවත් කිරීමේදී සහ රැවුල බෑමේදී ක්‍රීම් වලට ආදේශකයක් ලෙස. shaving cream එකක් ලෙස.

       

20. රැවුල බෑමෙන් පසු මුහුණේ ආලේප කරන ක්‍රීම් එකක් ලෙස.after shave cream එකක් ලෙස.


21.  මීට අමතරව සමේ සිදුවන සුළු කැපීමි, සීරීම් වැනි කුඩා තුවාල සුව වීම සඳහාද භාවිතා කළ හැක.



මීට අමතරව තවත් ප්‍රෙයා්ජන රැසක් සහිත සෑම ගෙදරකම පාහේ තබාගත යුතු මාහැඟි නිෂ්පාදනයකි. 100% ස්වාභාවික නිසා කිසිඳු අතුරු ආබාධයක් නැත.


මෙම ආහාරමය අතිරේක සහ අනෙකුත් නිෂ්දපාන භාවිතයෙන් 100% අතුරු ආබාධ වලින් තොරව රෝග පාලනය කරගැනීමේ හැකියාව ඇති අතර මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින් නිවසේ සිටම අසීමිත අමතර ආදායමක් උපයාගැනීමටද හැක.

 වැඩි විස්තර සහ ගෙදරටම ගෙන්වා ගැනීමට මේ දුරකථන අංකයෙන් 0771743810 අමතන්න

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...