Tuesday, July 4, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.(01 කොටස).


අපි හැමෝම මොනව හරි රැකියවක් හෝ ව්‍යාපාරයක් කරල මුදල් උපයනව. ඒත් අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් මුදලක් උපයන්න කොපමණ කාලයක් මහන්සියක් වෙන්න වෙනවද? 

සමහර අයට තමන්ගේ ජීවිත කාලයම වැය කරත් තමන්ගෙ පවුලේ වියදමවත් ආවරණය කරගන්න පුළුවන් තරමට මුදලක් උපයන්න බෑ. ඒක තමයි  අපි අකමැති වුනත් ඇත්ත තත්වය. ඒ නිසා බොහෝ දෙනෙක්ට තමන්ගේ දරුවන් බිරිඳ සමග වත් හරියට කාලය ගතකරන්න වෙන්නෙ නෑ.

පොදුවෙ අපි කරන රැකියා/ව්‍යාපාරවල ස්වභාවය සහ ඒවායින් මුදල් ඉපැයීම ගැන අපි පොඩ්ඩක් සලකල බලමු.
සමහර අය රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියා කරනව. හරිම ඒකාකාරී ජීවිතයක්. හැමදාම උදේට නැගිටිනව රැකියාවට යනව. බස් එක, දුම්රිය, යතුරුපැදිය, තමයි ගොඩක් දෙනෙක් ප්‍රවාහණයට යොදාගන්නෙ. තද අව්වෙ, එහෙම නැත්නම් ගිණියම් රස්නේ මැදින් දූවිලි නාගෙන රැකියවට යනව ගිහින් වැඩ රන්න ඕනනිසා වැඩ කරනව නැවත. අර විදියටම ගෙදර එනව. ආයෙම ඊළඟ දවසේ කලින් වගේම තමයි........

මෙහෙම දුක් විඳලත් මාසේ අන්තිමට ගන්න වැටුප ණය වලටම කැපිල ඉවරයි,මේ මාසේ අළුතින් ණය ගන්නව. මේ අයගේ වැටුපත් මෙන්න මේ වගේ....


කාලයක් වැටුප ටික ටික වැඩි වෙනව. ඒත් එක්තරා කාලයකට පස්සෙ ඒක ඒකාකාරී අගයක් වෙනව.

අනිත් අය තමයි ව්‍යාපාර කරන අය. දැන් බොහෝ දෙනෙක් අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපරවලත් අද නිරත වෙනව. නමුත් ඒ සිළුම ව්‍යාපාරවල ස්වභාවය තමයි ලාභ ලැබෙන වෙලාවට හොඳටම ලාභ ලැබෙනව නමුත් පාඩු වුනොත් ආයේ මුල ඉඳලම පටන් ගන්න වෙනව. හරියට මේ වගේ.


බොහෝවිට පාඩුවෙන අවස්ථාවල ගොඩක් අය මේව අතෑරලම දානව. මොකද ආයෙම මුල ඉඳන්ම පටන් ගන්නවෙනනිසා.

ඉතිං බොහෝමයක් දෙනෙක් මේවගේ මුදල් ඉපැයීමේ ක්‍රම අතර අතරමංවීමක් වෙලා කියල තමයි පේන්න තියෙන්නෙ හරි ක්‍රමයක් තියන දෙයක් නැතිනිසා අඳුරේ අතපතගානව වගේ තමයි බොහෝදෙනෙක් අද මුදල් ඉපැයීම කියන දේ කරන්නෙ. 

නමුත් හරික්‍රමයක් එක්ක ශක්තිමත් ව්‍යාපාර  අවස්ථාවක් ගොඩනගා ගන්න පහසුම විදියක් ගැන හඳුන්වාදීමක් කරන්න තමයි මම අද ඉඳල පටන්ගන්නෙ.

පොඩ්ඩක් හිතන්න කාලයත් එක්ක තමන්ට හිතාගන්නවත් බැරිතරමේ ආදායමක් එන, ඒ වගේම අපි නිකන් ගෙදරට වෙලා හිටියත් මේ ආදායම අපිට ලැබෙන විදියක්නම් කොහොමද? හරියට මේන්න මේ වගේ ආදායමක්.....


අන්න එහෙම ආදායමක් ගන්න පුළුවන් තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න විදිය තමයි මම කියන්නෙ. 

හිතන්න ඔයාට ඒවගේ ආදායමකක් එන ව්‍යාපාරයක් ආරම්භකරන්න කොච්චර විතර ප්‍රාග්ධනයක් ඕනවෙනවද? 
අනිවාර්ය යෙන්ම බිලියන ගණනක්. 
වගේම ඒ වගේ ආදායමක් එන්න කොච්චර කාලයක් වැයවෙනවද? 
අනිවාර්යයෙන්ම අවුරුදු 10ක් 20ක්.

එහෙනම් ඒක හීනයක්..... ගොඩක් දෙනෙක් හිතාවි අපි කොහොමද ඒක කරන්නෙ කියල.
නෑ අපි හැමෝටම පුළුවන්...

ඒ වගේ ලෝකය පුරාම ව්‍යාප්තවෙමින් පවතින ආයතනයක කොටස් කාරයෙක් වෙලා, දැනටමත් හැදිල තියන ව්‍යාපාරයක් සමඟ එකතුවෙලා පුංචි රු 750කින් තමන්ගේම කියල ව්‍යාපාරයක් පටන් ගන්න විදිය මම කියල දෙන්නම්.. මේ ලිපිපෙලත් එක්ක දිගටම එකතුවෙන්න ඒ විස්තර දැනගන්න පුළුවන්..

මීලඟ ලිපියෙන් මම බලාපොරොත්තුවෙන්නෙ මේ ව්‍යාපාරය හරහා අපිට ගන්න පුළුවන් ප්‍රතිලාභ ගැන විස්තර කරන්න..

එහෙනම් නැවත හමුවෙමු..

ජය වේවා...!!!

වැඩ් විස්තර මේ අංකයට අමතලා ලබාගන්න පුළුවන්.. 0771743810

6 comments:

  1. Replies
    1. Business Plan1 ganath danagenama indimu neda? Oyata eta kalin danaganna one nam mata FB message1 danna.. https://www.facebook.com/MSAKGHGM

      Delete
  2. ela bro.. godak aya thaman danna de kiyaa denne na.. anith ayata.. oba me karana kriyawa godak uthum wedak... lankawe minissunta sinhalenma mehema nomilema kiya denawata

    ReplyDelete
  3. ඕන කෙනකුට කරන්න පුළුවන් ගානක් එක හොඳයි නැතිනම් පාඩුයි කියයි Scam කියයි. Mr. Gunasekara Referrals ඕනෑද ? Thank you very much. ඔයා, Isanka, Laxan, මේනක, උමයංග කට්ටිය ගෙන් ඉගෙන ගත්ත දේ අපමණයි. Thank You.

    ReplyDelete
    Replies
    1. meka tikak witara wenas Offline Business ekak.. Tawa poddak iwasala inna. Wadi wistara ikmanatama danawa..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...