Apexaura INT(Pvt)Ltd, international policy implemented recently for give better health and wealth for global community The policy makes successes for every partner attach with Apexaura INT (Pvt) Ltd. The company describes procedure full fill global supply as franchises. The company partners achieve both successes while improving global community lifestyle.
Showing posts with label Company. Show all posts
Showing posts with label Company. Show all posts
Wednesday, September 27, 2017
Tuesday, August 8, 2017
Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 06 කොටස.( Company Overview..)
මේ වෙනකොට ඔයාල දන්නව මම අළුතෙන් හඳුන්වල දුන්න ආයතනයෙන් අපිට මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැන. මම කලින් ලිපියෙදි පොඩි ඉඟියක් දුන්නත් ආයතනය ගැන වැඩි විස්තරයක් කිව්වෙ නෑ. අද මම මේ ආයතනය ගැන හැඳින්වීමක් කරන්නම්.
මේ ආයතනයේ නම තමයි ApexAura සමහර අය අහලත් ඇති. 2014.07.23 ආරම්භවෙලා අද වන විට අපේ ලංකාව වගේම විදේශ රටවල් ගණනාවකම ව්‍යාප්තවෙච්ච සමාගමක්. Damro සමාගමට පස්සේ ඉන්දියාවෙ, එහෙම නැත්නම් ලංකාවෙන් පිටත කර්මාන්ත ශාලාවක් පිහිටවපු එකම ශ්‍රී ලාංකික සමාගමත් මේක තමයි.
ඒ වගේම ලෝකේ හොඳම අලෙවිකරණ සැලැස්ම සමග එන අපේම ආයතනයක්. මේක ඔය සමහර අලෙවිකරණ සමාගම් වගේ තමන්ගේ අලෙවිකරණ සමාගමේ පැවැත්මට මොකක් හරි නිෂ්පාදනයක් ගෙනල්ල අසාමාන්‍ය මිලකට විකුණන ආයතනයක් නෙමෙයි, මේකේ අලෙවිකරණ උපක්‍රම භාවිතා කරන්නෙ මෙහි නිෂ්පාදන සාර්ථකව අලෙවියට පමණයි.
මේ තියෙන්නෙ එදා ඉඳල අද වෙනකන් සමාගම ආපු ගමන් මගේ ආවර්ජනයක්..
ඒ වගේම මේ ආයතනය රජයේ අනුමැතිය සහිත වගේම ජාත්‍යන්තර තත්ව සහතික වලින් පවා ඉතා කෙටි කාලයක් තුල පිදුම් ලබපු ආයතනයක්.
ඒ වගේම මේ ආයතනයේ නිෂ්පාදන ගැන රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීධයේ මහාචාර්යය වෛද්‍ය ඊ.පී.එස්. චන්දන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලය මගින් පරීක්ෂණ පවත්වනව. ඒ වගේම දැනට මේ ආයතනයේ ඉඟිනි නම් නිෂ්දපානය මගින් දියවැඩියාව සහ වකුගඩු රෝග සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන් කියල සනාථ වෙලා තියනව. අනෙක් නිෂ්පාදන ගැන පර්යේෂණ වගේම ඒවා තව වැඩිදියුණු කරන්නෙ කොහොමද කියලත් දැන් අධ්‍යයනය කරනව. මේ තියෙන්නෙ එතුමාගේ අදහස් කිහිපයක්..
මේ තියෙන්නෙ මේ ආයතනයේ නිෂ්පාදන කිහිපයක්..
ඒ වගේම මම කලින් ලිපිවල කිව්ව වගේ මේ ආයතනයෙන් ප්‍රතිලාභ ගනිපු අයගේ විස්තර ටිකක් තමයි පහලින් තියෙන්නෙ. මේ පහුගිය අගෝස්තු 5 වෙනිදා ආයතනයේ 3 වන සංවත්සරයේදි සම්මාන සහ තෑගි ලබාගත් අය ගැන විස්තර. මේ අයත් මේගැන දැනගෙන ආපු අය නෙමෙයි නමුත් හරි දේ හරි විදියට ඉගෙනගෙන හරි විදියට කරගෙන යනවනම් ඕනම කෙනෙකුට මේ තත්වයට එන්න පුළුවන්. මේ වගේ නිෂ්පාදන පෙළක් එක්ක ඒක තවත් ලේසියි.
මේ අවුරුද්දෙ කාර් ගත්ත අය...
මේ තියෙන්නෙ සම්මාන සහ උසස්වීම් ලබපු අය කීපදෙනෙක් ගැන ..
ඉතිං මේ වගේ ජාත්‍යනතරය පිළිගත් අපේම රටේ අපේම ශ්‍රී ලාංකිය නිෂ්පාදන පෙළක් සමග එකතුවෙලා ජීවිතේ ජය ගන්න ගමන් අනෙක් අයගේ ජීවිතත් නීරෝගී කරන්න ඔයාලත් එකතුවෙන්න..
වැඩි විස්තර මේ දුරකථන අංකයෙන් 0771743810
Friday, August 4, 2017
Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 05 කොටස
දැන් ඔයාල දන්නව මේ ආයතනය හරහා මුදල් උපයන්න පුළුවන් සියළුම මාර්ග ගැන. එ්ත් සමහර අයට තවම මේ අවස්ථාව හරියට අවබෝධ වෙලා නෑ කියලයි මම හිතන්නෙ. අද මම මේ ආයතනය ගැන පොඩි ඉඟියක් දෙන ගමන් මුදල් උපයන්න පුළුවන් විදිය ගැන තවත් සරලව විස්තර කරන්න බලාපොරොත්තු වෙනව.
මුලින්ම මම මේ ආයතනය ගැන පොඩි ඉඟියක් දෙන්නම්. ඔයාල හැමෝම දන්නව අපේ රට තමයි මේ ලෝකෙන්ම වැඩියෙන්ම වැදගත් රට ඒක නාසා ආයතනයෙන් පවා පිළිගන්න කරුණක්. ඒ වගේම අපේ රටේ වැවෙන බෝග වර්ග ගත්තම මුළුලෝකෙන්ම හොඳම ඒව තියෙන්නෙ අපේ රටේ. ලෝකෙ කොහේ තියන දෙයක් ගෙනල්ල අපේ රටේ වගා කරත් ඒක තමයි ලෝකේ හොඳම එක වෙන්නෙ ඒතරම් සාරවත් පොළවක් තියෙන්නෙ උදා - ලෝකෙ හොඳම තේ, ගම්මිරිස් තියෙන්නෙ අපේ රටේ..
විද්‍යාව අතින් ලොකු දැනුමක් නොතිබුනාට අපේ මුතුන්මිත්තො නම් මේ කාරණය හොඳටම දැනගෙන හිටිය. ඒ කාලේ අපේ රටේ තමයි ලෝකෙ හොඳම වෛද්‍ය ශාස්ත්‍රය තිබුනෙත්. පුරාණ කාලේ මිනිස්සු එදිනෙදා භාවිතා කරෙත් ශරීරයට හිතකර ඖෂධීය දේවල්.
උදා - ඒ දවස්වල මිනිස්සු පානයන් විදියට ගත්ත ඉඟිනි, බෙලිමල්, රණවරා වගේ දේවල් බලන්න අද මිනිස්සු ගන්නෙ කිසිම ගුණයක් නැති තාවකාලිකව ශරීර පරිවෘත්තිය වැඩිකරවන, ඇබ්බැහිවීමේ ගුණයක් තියන තේ, මළ බද්ධයට හේතුවක් වෙන කෝපි වගේ දේවල්.. එහෙමත් නැත්නම් මේ තරම්වත් වටින්නෙ නැති පැණි බීම..
අපේ රට ආක්‍රමණය කරන්න ආපු විදේශික ජාතීන්ට තිබුන ලොකුම ගැටළුව උනෙත් මේක. අපේ රටේ මිනිස්සුන්ට හොඳ සටන් සාස්ත්‍රයක් තිබුන මම කලින් කිව්ව වගේ හොඳ සෞඛ්‍ය මට්ටමක අපේ මිනිස්සු හිටපු නිසා අපේ රට මුළුමනින්ම අල්ලගන්න ඒ අයට බැරිවුනා ඉතිං ඒ අය කරේ අපේ මිනිස්සුන්ගෙ ශක්තිය වක්‍රාකාරයෙන් අඩු කරපු එක. ඒකට තමයි එයාල මම කලින් කියපු දේවල් වලට මිනිස්සු හුරුකරේ. එහෙම කරල අපේ රට අල්ලගෙන අපේ රටේ තිබුන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත්ත. එතනින් නැවතුනේ නැතුව ඒ අයගේ රටවලට අරගෙන ගියා. එතනිනුත් නැවතුනේ නෑ අදටත් අපේ රටේ මුදල් ඒ රටවල් වලට කෝටි ගණන් වලින් යනව මේ දෙවල් වලට.
ඉතිං අපි මේක දැන්වත් වෙනස් කරමු නේද?
මෙන්න මේ අරමුණ තියාගෙන තමයි මේ ආයතනය පටන් ගන්න මුල පුරන්නෙ.ඒ කියන්නෙ අපේ රටේ මිනිස්සුන්ගෙ සෞඛ්‍ය ඉහල මට්ටමකට ගේන්න වගේම. සුද්දෝ අපේ රටෙන් එළියට ගෙනියපු මුදල් නැවත අපේ රටට ගන්න. මේකට අපි යොදාගන්නෙ 100% අපේ රටේ අපේම ඖෂධ වර්ග. පිට රටවල මිනිස්සු අතරෙ අපේ රටේ ඖෂධ වලට ලොකු ඉල්ලුමක් තියනව ඒ නිසා ඒ අවස්ථාව යොදාගෙන ඒ රටවල්වල මුදල් අපේ රටට ගේන එක තමයි මම කලින් කිව්ව වගේ අපේ මූලික අරමුණ. ඒ අතරෙ අපේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණුකරල පිට රටවලට බෙහෙත්, කිරිපිටි වගේ දේවල් හරහා යන මුදල් ප්‍රමාණය අඩු කරන එක තමයි අනෙක් අරමුණ.
ඒක ලොකු වැඩක් කාලයක් යන වැඩක් පිටරටවල මිනිස්සුන්ට මේව කියල දෙන්න හරි ලේසිවුනාට අපේ රටට මේව කියල දෙන එක හරිම අමාරුයි මොකද අපේ මිනිස්සු තාම සුද්ද කියල දීපුදේ හරියටම පිළිපදිනව වෙන මොකක් නැතත්. අපේ රටේ අපේම දේවල් වල වටිනාකමක් නෑ, පිටරටින් ගෙනාව කිව්වොත් ඕනම ජරාවක් ඔරිජිනල්.
ඇත්තටම අපි සතුටින් කියන්න කැමතියි අද වෙනකොට මේ ආයතනය හරහා පිටරටවල වගේම අපේ රටෙත් ඉතා වේගයෙන් මේ අපේ දේවල් වලින් සෞඛ්‍ය රැකගන්න මිනිස්සු එකතුවෙනව. ඉතිං ඔයාලටත් ආරාධනා කරන්නෙ ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂා කරන ගමන් ඔයාගේ පවුලේ අයගේ, යාළුවන්ගේ, නෑදෑයන්ගේ සෞඛ්‍යත් ආරක්ෂා කරගන්න ගමන් ආදායමක් උපයන්නත් තියන හොඳම අවස්ථාව එක්ක එකතුවෙන්න කියල.
මොකද අද ලෝකේ වැඩිම ආදායම් උපයන ක්ෂේත්‍ර අතරේ මුල් 5 අතරේ තියන ක්ෂේත්‍රයක් තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් ඔයාලට මුදල් උපයන්න. ඒකත් හොඳ වැඩක් කරන ගමන් නිසා හිතට සතුටකුත් තියනව.
මේ ආයතනය හරහා ඕනම වයසක පුද්ගලයෙකුට භාවිතා කරන්න පුළුවන් භාණ්ඩ තියෙන නිසා අලෙවිය ගැන නම් බය වෙන්න දෙයක් නෑ. එක වරක් භාවිතා කරන කෙනෙක් ආයෙම ගන්නව කියල 100% විශ්වාසයි ඒක කියන්නෙ මගේ පුද්ගලික අත්දැකීමෙන්. ඒ නිසා දිනෙන් දිනම අලෙවිය වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙ නෑ. ආයතනයෙන් අලෙවිය සහ භාණ්ඩ සම්බන්ධයෙන් සම්පුර්ණ පුහුණුවක් ලබාදෙන නිසා කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ට උනත් පටන්ගන්න පුළුවන්.
ආදායම ගැන දළ වශයෙන් කිව්වොත් ඔයා මාසෙකට ලක්ෂ 4 ක අලෙවියක් කරොත් ඔයාට රු 80000 - 100000 මුදලක් ලැබෙනව. ඒ වගේ අලෙවියක් තියන සාමාජිකයන් 4ක් ඔයාගේ යටතේ හිටියොත් මාසෙකට ලක්ෂ 3 ක් විතර ඔයාට එනව. තව දුරටත් කියනවනම් අද බුලත්විට විකුණන කෙනත් මාසෙකට ලක්ෂ 4කට ආසන්න ගානක අලෙවියක් කරනව ඉතින් මේවගේ භාණ්ඩයක් එක්ක ඒ ගාන ඔයාට හරිම සිමිපල් දෙයක්....
එහෙනම් එකතුවෙන්න අපේ දේ රැක ගන්න..
වැඩ් විස්තර මේ අංකයට අමතලා ලබාගන්න පුළුවන්.. 0771743810
Tuesday, July 4, 2017
Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.(01 කොටස).
අපි හැමෝම මොනව හරි රැකියවක් හෝ ව්‍යාපාරයක් කරල මුදල් උපයනව. ඒත් අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් මුදලක් උපයන්න කොපමණ කාලයක් මහන්සියක් වෙන්න වෙනවද?
සමහර අයට තමන්ගේ ජීවිත කාලයම වැය කරත් තමන්ගෙ පවුලේ වියදමවත් ආවරණය කරගන්න පුළුවන් තරමට මුදලක් උපයන්න බෑ. ඒක තමයි අපි අකමැති වුනත් ඇත්ත තත්වය. ඒ නිසා බොහෝ දෙනෙක්ට තමන්ගේ දරුවන් බිරිඳ සමග වත් හරියට කාලය ගතකරන්න වෙන්නෙ නෑ.
පොදුවෙ අපි කරන රැකියා/ව්‍යාපාරවල ස්වභාවය සහ ඒවායින් මුදල් ඉපැයීම ගැන අපි පොඩ්ඩක් සලකල බලමු.
සමහර අය රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියා කරනව. හරිම ඒකාකාරී ජීවිතයක්. හැමදාම උදේට නැගිටිනව රැකියාවට යනව. බස් එක, දුම්රිය, යතුරුපැදිය, තමයි ගොඩක් දෙනෙක් ප්‍රවාහණයට යොදාගන්නෙ. තද අව්වෙ, එහෙම නැත්නම් ගිණියම් රස්නේ මැදින් දූවිලි නාගෙන රැකියවට යනව ගිහින් වැඩ රන්න ඕනනිසා වැඩ කරනව නැවත. අර විදියටම ගෙදර එනව. ආයෙම ඊළඟ දවසේ කලින් වගේම තමයි........
මෙහෙම දුක් විඳලත් මාසේ අන්තිමට ගන්න වැටුප ණය වලටම කැපිල ඉවරයි,මේ මාසේ අළුතින් ණය ගන්නව. මේ අයගේ වැටුපත් මෙන්න මේ වගේ....
කාලයක් වැටුප ටික ටික වැඩි වෙනව. ඒත් එක්තරා කාලයකට පස්සෙ ඒක ඒකාකාරී අගයක් වෙනව.
අනිත් අය තමයි ව්‍යාපාර කරන අය. දැන් බොහෝ දෙනෙක් අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපරවලත් අද නිරත වෙනව. නමුත් ඒ සිළුම ව්‍යාපාරවල ස්වභාවය තමයි ලාභ ලැබෙන වෙලාවට හොඳටම ලාභ ලැබෙනව නමුත් පාඩු වුනොත් ආයේ මුල ඉඳලම පටන් ගන්න වෙනව. හරියට මේ වගේ.
බොහෝවිට පාඩුවෙන අවස්ථාවල ගොඩක් අය මේව අතෑරලම දානව. මොකද ආයෙම මුල ඉඳන්ම පටන් ගන්නවෙනනිසා.
ඉතිං බොහෝමයක් දෙනෙක් මේවගේ මුදල් ඉපැයීමේ ක්‍රම අතර අතරමංවීමක් වෙලා කියල තමයි පේන්න තියෙන්නෙ හරි ක්‍රමයක් තියන දෙයක් නැතිනිසා අඳුරේ අතපතගානව වගේ තමයි බොහෝදෙනෙක් අද මුදල් ඉපැයීම කියන දේ කරන්නෙ.
නමුත් හරික්‍රමයක් එක්ක ශක්තිමත් ව්‍යාපාර අවස්ථාවක් ගොඩනගා ගන්න පහසුම විදියක් ගැන හඳුන්වාදීමක් කරන්න තමයි මම අද ඉඳල පටන්ගන්නෙ.
පොඩ්ඩක් හිතන්න කාලයත් එක්ක තමන්ට හිතාගන්නවත් බැරිතරමේ ආදායමක් එන, ඒ වගේම අපි නිකන් ගෙදරට වෙලා හිටියත් මේ ආදායම අපිට ලැබෙන විදියක්නම් කොහොමද? හරියට මේන්න මේ වගේ ආදායමක්.....
අන්න එහෙම ආදායමක් ගන්න පුළුවන් තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න විදිය තමයි මම කියන්නෙ.
හිතන්න ඔයාට ඒවගේ ආදායමකක් එන ව්‍යාපාරයක් ආරම්භකරන්න කොච්චර විතර ප්‍රාග්ධනයක් ඕනවෙනවද?
අනිවාර්ය යෙන්ම බිලියන ගණනක්.
වගේම ඒ වගේ ආදායමක් එන්න කොච්චර කාලයක් වැයවෙනවද?
අනිවාර්යයෙන්ම අවුරුදු 10ක් 20ක්.
එහෙනම් ඒක හීනයක්..... ගොඩක් දෙනෙක් හිතාවි අපි කොහොමද ඒක කරන්නෙ කියල.
නෑ අපි හැමෝටම පුළුවන්...
ඒ වගේ ලෝකය පුරාම ව්‍යාප්තවෙමින් පවතින ආයතනයක කොටස් කාරයෙක් වෙලා, දැනටමත් හැදිල තියන ව්‍යාපාරයක් සමඟ එකතුවෙලා පුංචි රු 750කින් තමන්ගේම කියල ව්‍යාපාරයක් පටන් ගන්න විදිය මම කියල දෙන්නම්.. මේ ලිපිපෙලත් එක්ක දිගටම එකතුවෙන්න ඒ විස්තර දැනගන්න පුළුවන්..
මීලඟ ලිපියෙන් මම බලාපොරොත්තුවෙන්නෙ මේ ව්‍යාපාරය හරහා අපිට ගන්න පුළුවන් ප්‍රතිලාභ ගැන විස්තර කරන්න..
එහෙනම් නැවත හමුවෙමු..
ජය වේවා...!!!
වැඩ් විස්තර මේ අංකයට අමතලා ලබාගන්න පුළුවන්.. 0771743810
වැඩ් විස්තර මේ අංකයට අමතලා ලබාගන්න පුළුවන්.. 0771743810
Subscribe to:
Posts (Atom)











