Tuesday, August 8, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 06 කොටස.( Company Overview..)




    මේ වෙනකොට ඔයාල දන්නව මම අළුතෙන් හඳුන්වල දුන්න ආයතනයෙන් අපිට මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැන. මම කලින් ලිපියෙදි පොඩි ඉඟියක් දුන්නත් ආයතනය ගැන වැඩි විස්තරයක් කිව්වෙ නෑ. අද මම මේ ආයතනය ගැන හැඳින්වීමක් කරන්නම්.

        මේ ආයතනයේ නම තමයි ApexAura සමහර අය අහලත් ඇති. 2014.07.23 ආරම්භවෙලා අද වන විට අපේ ලංකාව වගේම විදේශ රටවල් ගණනාවකම ව්‍යාප්තවෙච්ච සමාගමක්. Damro සමාගමට පස්සේ ඉන්දියාවෙ, එහෙම නැත්නම් ලංකාවෙන් පිටත කර්මාන්ත ශාලාවක් පිහිටවපු එකම ශ්‍රී ලාංකික සමාගමත් මේක තමයි. 

        ඒ වගේම ලෝකේ හොඳම අලෙවිකරණ සැලැස්ම සමග එන අපේම ආයතනයක්. මේක ඔය සමහර අලෙවිකරණ සමාගම් වගේ තමන්ගේ අලෙවිකරණ සමාගමේ පැවැත්මට මොකක් හරි නිෂ්පාදනයක් ගෙනල්ල අසාමාන්‍ය මිලකට විකුණන ආයතනයක් නෙමෙයි, මේකේ අලෙවිකරණ උපක්‍රම භාවිතා කරන්නෙ මෙහි නිෂ්පාදන සාර්ථකව අලෙවියට පමණයි.

මේ තියෙන්නෙ එදා ඉඳල අද වෙනකන් සමාගම ආපු ගමන් මගේ ආවර්ජනයක්..


ඒ වගේම මේ ආයතනය රජයේ අනුමැතිය සහිත වගේම ජාත්‍යන්තර තත්ව සහතික වලින් පවා ඉතා කෙටි කාලයක් තුල පිදුම් ලබපු ආයතනයක්.

          



          



       ඒ වගේම මේ ආයතනයේ නිෂ්පාදන ගැන රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීධයේ මහාචාර්යය වෛද්‍ය ඊ.පී.එස්. චන්දන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලය මගින් පරීක්ෂණ පවත්වනව. ඒ වගේම දැනට මේ ආයතනයේ ඉඟිනි නම් නිෂ්දපානය මගින් දියවැඩියාව සහ වකුගඩු රෝග සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන් කියල සනාථ වෙලා තියනව. අනෙක් නිෂ්පාදන ගැන පර්යේෂණ වගේම ඒවා තව වැඩිදියුණු කරන්නෙ කොහොමද කියලත් දැන් අධ්‍යයනය කරනව. මේ තියෙන්නෙ එතුමාගේ අදහස් කිහිපයක්..



මේ තියෙන්නෙ මේ ආයතනයේ නිෂ්පාදන කිහිපයක්..




        ඒ වගේම මම කලින් ලිපිවල කිව්ව වගේ මේ ආයතනයෙන් ප්‍රතිලාභ ගනිපු අයගේ විස්තර ටිකක් තමයි පහලින් තියෙන්නෙ. මේ පහුගිය අගෝස්තු 5 වෙනිදා ආයතනයේ 3 වන සංවත්සරයේදි සම්මාන සහ තෑගි ලබාගත් අය ගැන විස්තර. මේ අයත් මේගැන දැනගෙන ආපු අය නෙමෙයි නමුත් හරි දේ හරි විදියට ඉගෙනගෙන හරි විදියට කරගෙන යනවනම් ඕනම කෙනෙකුට මේ තත්වයට එන්න පුළුවන්. මේ වගේ නිෂ්පාදන පෙළක් එක්ක ඒක තවත් ලේසියි.

මේ අවුරුද්දෙ කාර් ගත්ත අය...




මේ තියෙන්නෙ සම්මාන සහ උසස්වීම් ලබපු අය කීපදෙනෙක් ගැන ..

                                            


                                            


                                           


                                           



       ඉතිං මේ වගේ ජාත්‍යනතරය පිළිගත් අපේම රටේ අපේම ශ්‍රී ලාංකිය නිෂ්පාදන පෙළක් සමග එකතුවෙලා ජීවිතේ ජය ගන්න ගමන් අනෙක් අයගේ ජීවිතත් නීරෝගී කරන්න ඔයාලත් එකතුවෙන්න..

වැඩි විස්තර මේ දුරකථන අංකයෙන් 0771743810





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...