Friday, October 27, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 12 කොටස.( Products- Rishi Oil )



Rishi Oil - රිෂි ඔයිල්

විශේෂ ගුණ සහිත ඖෂධ කිහිපයක මිශ්‍රණයකි. හිසේ සිට දෙපතුල දක්වා ඔනෑම තැනක ආලේප කල හැක. මෙහි පහත දක්වා ඇති පරිදි ගුණ රාශියක් හඳුනාගත හැක.


01. හිසේ නීරෝගී භාවය වැඩි කරයි. කෘමින්ගේ ආසාධන (විශේෂයෙන්ම උකුණන්ගේ) වලක්වයි, හිස් හොරි වලට යෝග්‍ය වේ.
02. වියලි හිසකෙස් වලට
03. දීප්තිමත් සිනිඳු කෙස් කළඹක් ලබා ගැනීමට.
04. කෙස් අග පැලීම, කැඩීයාම වලක්වා දිගින් වැඩිකරයි.
05. කෙස් වැටීම අඩු කරයි.
06. කන්ඩිෂනර් එකක් ලෙස භාවිත කල හැක.

Thursday, October 26, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 11 කොටස.( Products- Spirulina Face Pack)


Spirulina Face Pack 

"මුහුදෙන් එන ආශ්චර්ය ලෙසද හඳුන්වයි". නොගැඹුරු මුහුදේ වැඩෙන නීල හරිත ඇල්ගී වලින් සාදන නිෂ්පාදනයකි. මුහුනේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් සම පැහැපත් කරයි. දිදුලන තරුණ සමක් ලබාදෙයි. 


01. සතියකට දෙවරක් භාවිතා කිරීම වඩා සුදුසුය.
02. 100% ස්වාභාවික ඔසු යොදා සාදා ඇති නිසා සමට කිසිඳු හානියක් නැත.
03. මුහුනේ සමේ ඇතිවන කළු ලප, කුරුලෑනිසා ඇතිවන ලප ඉවත් කරයි.
04. අවු රෂ්මිය නිසා සහ වායු සමීකරණය කල පරිසරය නිසා ඇතිවන සම කළුපැහැ වීම ඉවත් කරයි.
05. සම එල්ලා වටීම අඩු කරයි.
06. සම රැලි වැටීම වලක්වයි
07. සම වයසට යාම වලක්වයි.
08. සමට හොඳ පෝෂණයක් ලබාදෙයි.
09. සමේ සෛල ශක්තිමත් කරයි.
10. මෙය භාවිතා කිරීමේදී වෙනත් ආලේපන (Facial,Whitening Cream) භාවිතා කිරීම අවශ්‍ය නොවේ.


11. එක් පැකැට්ටුවක කුඩා ෂැෂේ පැකට් 8ක් ඇත. (සතියට දෙවරක් භාවිතා කරන අයෙකුට මාස 1 ½ කට පමණ සෑහේ.)


12. ෂැෂේ පැකැට්ටුවෙන් අඩක් පමණ පීරිසියකට ගෙන වතුර සවල්පයක් දමා දියකර මුහුනේ ආලේප කර, මිනිත්තු 30 කට පමණ පසු Apex Aura NutGrass Handwash යොදා පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

මෙම ආහාරමය අතිරේක සහ අනෙකුත් නිෂ්දපාන භාවිතයෙන් 100% අතුරු ආබාධ වලින් තොරව රෝග පාලනය කරගැනීමේ හැකියාව ඇති අතර මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින් නිවසේ සිටම අසීමිත අමතර ආදායමක් උපයාගැනීමටද හැක.

 වැඩි විස්තර සහ ගෙදරටම ගෙන්වා ගැනීමට මේ දුරකථන අංකයෙන් 0771743810 අමතන්න

Saturday, October 21, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 10 කොටස.( Products- Nutgrass Hand Wash)



Nutgrass Handwash (Multi-Purpose)

  කළාඳුරු සාරයෙන් නිපදවනු ලබන 100% ස්වාභාවික නිෂ්පාදනයකි. මෙහි යොදා ඇති වර්ණක (Apple Green) සහ සුවඳ කාරකයන් පවා ස්වාභවික සාරයන් යොදා සකසා ඇත. ( අවු රෂ්මිය වැටීමේදි වර්ණය ඉවත් වී අවර්ණ බවට පත් වේ)

01. වෛරස්, බැක්ටීරියා, දිලීර සහ සමේ ඇති කුඩා කෘමි සතුන් පවා විනාශ කල හැකිය.

02. ස්වාභාවික නිෂ්පාදනයක් නිසා සමට කිසිදු හානියක් නැත.

03. කුඩා ළමුන්ට පවා සුදුසුය.

04. 100% සබන් වලින් තොර නිෂ්පාදනයකි.

05. සබන් භාවිතය අහිතකර අය සදහා ද සුදුසුය.

06. සමේ ඇතිවන දද, කුෂ්ධ, තුවාල ආදිය සුව වීම වේගවත් කරයි.

07. Hand Wash එකක් ලෙස නිෂ්පිදනය කර ඇතත් 100% ස්විභාවික නිසා, හිස සේදීමට (Shampoo), ශරීරය සේදීමට (Body Wash), මුහුණ සේදීමට (Face Wash), ද යොදා ගත හැකිය.

08. දැනට පරිහිරණය කරන ලද පුද්ගලයින්ගේ අත්දැකීම්, අත්හදා බැලීම් වලට අනුව දත් මැදීම සදහාද යොදා ගත හැකි අතර දත් ඉක්මනින් සුදු වන අතර මුඛයේ ඇති වන දුර්ගන්ධය ඉවත් කර දත් මැළියම් ඉවත් කිරීම වේගවත් කරයි.

09. අප කෑමට ගන්නා එළවළු සහ පළතුරු වර්ග වල ඇති විශබීජ ඉවත් කිරීමට සබන් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු සේදුම් කාරක භාවිතය ශරීරයට අහිතකර වේ, නමුත් මෙම නීෂ්පාදනය මේ සඳහා යොදා ගත හැක.

10. අප භාවිතයට ගන්නා භාජන සේදීම සඳහා භාවිතයට ගත හැක.


11. වාහන වල වීදුරුපිසදමනයේ සුමට භාවිතය සඳහා (Viper Lubricant එකක් ලෙස - මෙම නිෂ්පාදනයෙන් ස්වල්පයක් අදාල ජලය සමග මිශ්‍ර කර භාවිතා කල හැක)

මීට අමතරව තවත් ප්‍රයෝජන රාශියක් සඳහා මෙම නිෂ්පාදනය භාවිතා කළ හැක.

මෙම ආහාරමය අතිරේක සහ අනෙකුත් නිෂ්දපාන භාවිතයෙන් 100% අතුරු ආබාධ වලින් තොරව රෝග පාලනය කරගැනීමේ හැකියාව ඇති අතර මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින් නිවසේ සිටම අසීමිත අමතර ආදායමක් උපයාගැනීමටද හැක.

 වැඩි විස්තර සහ ගෙදරටම ගෙන්වා ගැනීමට මේ දුරකථන අංකයෙන් 0771743810 අමතන්න

Thursday, October 19, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 09 කොටස.( Products- Ingini Milk )



INGINEE MILK( Clearing Nut Milk ) - ඉඟිනි පානය..

අපි මේ ගැන කතා කරන්න කලින් නොයෙකුත් පානයන් වර්ග ගැන ඉතිහාසය ගැන හොයල බලමු. 

අපේ මුතුන් මිත්තන් තම ශරීරය ප්‍රාණවත් කරගැනීමට මෙන්ම ශරීර සෞඛ්‍ය රැක ගැනීමටත් එදිනෙදා ශ්‍රී ලංකාවේ හඳුනාගන්න පුළුවන් විවිධ ඔෟෂධීය පැලෑටි වර්ග වලින් සාදාගත් පානයන් භාවිතා කලා..( ඉඟිනි, රණවරා,බෙලිමල් ) නමුත් විදේශිකයන් අපගේ රට යටත් කරගත් පසු ඔවුන්ගේ ලබය තකා විවිධ පානයන් එනම් තේ, කෝපි, කිරි පිටි වැනි පානයන්ට හුරුවීම නිසා මේ මහඟු පානයන් දැනට භාවිතා නොකරන මට්ටමට පත්ව ඇත.

තේ සහ කෝපි යන පානයන් ශාක මය පානයන් නිසා එතරම් ශරීරයට අහිතකර තත්වයක් නොවූවත් අපගේ දේශීය පානයන් තරම් ශරීරයට ගුණ දායකද නැත.

මේ අතරින් කිරි පිටි ගත් විට ශරීරයට අහිතකර තත්වයන් මෙන්ම  බෞද්ධයන් ලෙස අනුමත කල නොහැකි අප බොහෝ දෙනා  නොදන්නා අතීශය සෝචනීය තත්වයන්ද ඇත.


Thursday, October 5, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 08 කොටස.( Products- Ingini Capsules)


INGINEE ( Clearing Nut ) - ඉඟිනි

අතීතයේ සිටම ලාංකික ජනතාව භාවිතා කල ඔෂධීය පානයකි. විදේශිකයින්ගේ ආගමනයත් සමග තේ, කෝපි වැනි පානයන්ට හුරුවීම නිසා දැනට භාවිතා නොකරන මට්ටමට පත්ව ඇත. මඩ වතුර පවා පිරිසිදු කිරීමේ හැකියවක් ඇති විශ්මිත ශාකයකි. එමෙන්ම ශරීරය පිරිසිදු කිරීමේ හැකියාවක් ද ඇත. 

  • ප්‍රධාන වශයෙන් දියවැඩියාව සුව කිරීමේ හැකියාවක් ඇත.(Glipizide යන බටහිර ඖෂධයට සමාන ගුණ පෙන්වයි.)
  • එමෙන්ම වකුගඩු පිරිසිදු කිරීමට,
  • ඇස් වල රෝග සඳහා,
  • ශරීරයේ විෂ ඉවත් කිරීමට,
  • ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස මෙන්ම මානසික ආතතිය උදෙසාද වැදගත් වේ.
  • ඇතැම් ග්‍රැහැම් නෙගටිව් හා පොසිටිව් බැක්ටීරියාවලට එරෙහිව ක්‍රියාකරයි.
  • වේදනා නාශක සහ ප්‍රධාහයන් අඩු කිරීමේ හැකියාව ඇත.
  • තුවාල අඩු කිරීමේ හැකියාව ඇත.
  • ආමාශයික රෝග සඳහා යෝග්‍ය වේ.
  • ආතරයිටීස් / රුමටොයිඩ් ආතරයිටීස් සඳහා යෝග්‍ය වේ.
  • අක්මා රෝග වලින් අක්මාව ආරක්ෂා කරයි (SGOT/SGPT, ALP, Billirubin මට්ටම අඩුකරයි)
  • අතීසාරය වැලැක්වීමේ ගුණය ඇත.ආහාර රුචිය හා ජීර්ණය වර්ධනය කරයි.
  • ගොනෝරියාව වැනි රෝග සඳහා යෝග්‍යවේ.  වමනය,ඔක්කාරය,ඉක්කාව අඩු කරයි.
  • Lasixs/Frusimide වලට සමාන මුත්‍රා කාරක ගුණයක් පෙන්වයි. (එමනිසා ශරීරයේ තරල එකතුවීම්/ඉදිමුම් වලට, අධීරුධිර පීඩනයට යෝග්‍ය වේ.)
  • ශරීරයෙන් බැර ලෝහ ඉවත් කරයි.
  • කුඩා ළමුන්ගේ හතිය පාලනය සඳහා සුදුසුය. 

    මෙම ආහාරමය අතිරේක භාවිතයෙන් 100% අතුරු ආබාධ වලින් තොරව රෝග පාලනය කරගැනීමේ හැකියාව ඇති අතර මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින් අසීමිත අමතර ආදායමක් උපයාගැනීමටද හැක.

 වැඩි විස්තර සහ ගෙදරටම ගෙන්වා ගැනීමට මේ දුරකථන අංකයෙන් 0771743810 අමතන්න

Related Posts Plugin for WordPress, Blogger...