Friday, October 19, 2018

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 16 කොටස.( Products- Spirulina )

Spirulina ( Future food) 

* ස්වාභාවික මුහුදු ඇල්ගී විශේෂයකි.
* අධික ප්‍රෝටීන සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ත වලින් සමන්විත ප්‍රහවයකි.
* විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ප්‍රෝටීන හා ඇමයිනෝ අම්ල වලින් පරිපූර්ණ වේ.
* මීට අමතරව විටමින් B-1(thiamine),  B-2 (riboflavin),  B-3(nicotinamide),  B-6 (pyridoxine), B-9 (folic acid),  C,  D,  A and E ඛනිජ වර්ග වන පොටෑසියම්, කැල්සියම්, ක්‍රෝමියම්, කොපර්,   යකඩ, මැග්නීසියම්, මැන්ගනීස්, පොස්පරස්, සෙලීනියම්, සෝඩියම්, සින්ක් අන්තර්ගතවේ.
* මානව ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාවලිය වේගවත් හා කාර්යක්ෂම කිරීමට උපකාරීවේ.

Friday, May 25, 2018

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 15 කොටස.( Products- Garcinia Cambogia - ගොරකා )



Garcinia Cambogia - ගොරකා


Hydroxy Citric Acid (HCA) කෑම රුචිය අඩුකරවයි, ශරීර බර වැඩිවීම පාලනය කරයි, කාබෝහයිඩේට මේද බවට පත්කරන එන්සයිමයක් වන lyase වල ක්‍රියාකාරීත්වය වලක්වයි. එමෙන්ම LDL (bad cholesterol) සහ triglycerides සෑදීම අඩුකරයි. දැනට වෙළඳපලේ ඇති වැඩිම HCA ප්‍රමාණයක් අඩංගු වන නිෂ්පාදනය මෙය වේ.


Thursday, November 16, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 14 කොටස.( Products- Horse Gram - Kollu )


Horse gram (Macrotyloma uniflorum) ( Kollu) - කොල්ලු

      ආසියාවේ සහ අප්‍රිකාවේ බහුලව වගා කරනු ලබන පෝෂණ ගුණයෙන් පරිපූර්ණ ඖෂධීය ධාන්‍යමය ආහාරයකි. අතීතයේ දස මහා යෝධයන් පවා ආහාරයට ගත් ධාන්‍ය වර්ගයක් ලෙස පැරණි පොත පතේ සඳහන් වෙයි. එහි ඇති පෝෂණ ගුණය නිසාම US National Academy මගින් අනාගත ආහාර ප්‍රභවය ලෙසද නම්කර ඇත. 

කැල්සියම්, විටමින් බී, ප්‍රෝටීන, යකඩ වලින් පරිපූර්ණ රනිල කුලයේ ශාකයකි. මීට අමතරව මේද ප්‍රමාණය අඩු අතර සෝඩියම් බහුලවේ තවද ඉතාසෙමින් ජීර්ණය වන පිෂ්ඨය ද අන්තර්ගතවේ. එනම් ඉහලම ප්‍රෝටීන සහ තන්තු ප්‍රමාණයක් අන්තර්ගත ශාක මය ආහාරය වේ. පරිප්පු වලට ආදේශකයක් ලෙස භාවිතා කල හැක. 

Thursday, November 2, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 13 කොටස.( Products- Moringa Capsules )




Moringa Oleifera - මුරුංගා 

(වැදගත් -  පෙනිසිලින් හා මුරුංගා සඳහා ආසාත්මිකතාව ඇති අයට ආසාත්මික විය හැක)


   මෙන්න ලොව සැබෑ ම සුපිරි ආහාරය – මුරුංගා
‘මුරුංගා කොළයේ ගුණ’
මුරුංගා (Moringa Oleifera) කියන්නේ අපි කවුරුත් දන්නා ගස් වර්ගයක්. ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල මුරුංගා ගහක් හෝ ගස් කීපයක් නැති ගෙවත්තක් නැති තරම්. අපිට මතකයි අපි පොඩි කාලෙ ඉඳල අපේ අම්මලා මුරුංගා කරල් වෑංජන හෝ කොළ මැල්ලූම් හෝ හොදි වරින් වර අපේ ආහාර වේලට එක් කළා. ඒ වගේ ම මඤ්ඤොක්කා තම්බනකොට මුරුංගා කොළ ටිකකුත් මුට්ටියට දානවා, යම් විසක් ඇත්නම් එය නැති කරන්න කියල. මුරුංගා කියන්නේ බෙහෙත් ඖෂධයක් කියලත් අපි දැනගෙන හිටියා. ඒ නිසා බඩේ අමාරුවට බොන තැම්බුං හොද්දට මුරුංගා පොතු කෑල්ලකුත් දානවා.

ලංකාවේ අපි මේ විදිහට අවුරුදු දහස් ගණනක් තිස්සේ මුරුංගා ගැන දැනගෙන හිටියා. ඉන්දියාවෙත් එහෙමයි. ඒත්, මුරුංගා කියන්නේ මේ පෘථිවි තලයේ වැවෙන ආහාරයට ගන්නා ඕනෑම ගසකට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථයන් රාශියක් ලබා දෙන, ලෙඩ රෝග බොහෝ ගණනක් සුව කළ හැකි, බොහෝ සෞඛ්‍ය වාසි ලබා දෙන බහුකාර්ය සුපිරි ආහාරයක් (Multipurpose superfood with endless health benefits) බව අප දැන සිටියා ද? සමහරවිට නෑ. අනුමානයක් නෑ අපේ මුතුන්මිත්තෝ නම් අවුරුදු දහස් ගණනකට පෙර මේ ගැන දැනගෙන ඉන්න ඇති.
ඉන්දියානු ආයුර්වේද වෙදකමට අනුව මුරුංගාවලින් ලෙඩ 300කට වැඩි ගණනක් සුව කළ හැකි බව කියවෙනවා. ඒ විතරක් නො වෙයි. මුරුංගා මන්දපෝෂණය නැති කිරීමට උපකාර වෙනවා. මුරුංගා කොළවල ප්‍රෝටීන් බහුල ව ඇති බවයි පැවසෙන්නෙ. ඒ වගේ ම මස් මාළු ආදියෙන් ලැබෙන ශරීරයට අත්‍යවශ්‍ය යයි කියන ඇමයිනෝ අම්ල වර්ග සියල්ල ම වාගේ මුරුංගාවල තිබෙන බවයි කියවෙන්නේ. මුරුංගා යනු මස් මාළු ආදියට විකල්පයක් ලෙස ගත හැකි ආහාරයක් බවත් කියැවෙනවා. මේ තත්ත්වය වෙනත් කිසිම ශාක එළවළුවක නැති බව ද සොයා ගෙන තිබෙනවා. නොමිලයේ ම වාගේ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් ලබා දෙන විස්මිත ආහාරයක් තමයි මුරුංගා. දැන් දැන් බටහිර රටවල් මුරුංගා යනු ලෝකයේ ආශ්චර්යවත් ම ගස (Miracle Tree) ලෙස හඳුන්වන්නේ මේ කරුණු නිස යි.
මුරුංගා කොළ නොයෙක් ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්. අමුකොළ යුෂ පානය කරන්න පුළුවන්. කොළ මැල්ලූම්, ව්‍යංජන හෝ හොදි ලෙස සකසා ගන්න පුළුවන්. ඕනෑම ව්‍යංජනයකට අමු කොළ දමන්න පුළුවන්. ඒ වගේ ම කොළ වේලා කුඩුකර වතුරේ දිය කර පානයක් ලෙස හෝ තේ ලෙස හෝ කෑම වර්ගවලට එක්කර ගන්න හෝ පුළුවන්. මුරුංගා මල් සහ කරල් ද ව්‍යංජන ලෙස පිළියෙල කර ගන්නා බව අපි දැනටමත් දන්නවා. ඒ වගේ ම වියළි මුරුංගා කරල්වල ඇට තෙලෙන් බැද කෑමට ගන්න පුළුවන්. මුරුංගා ඇටයෙන් ලබාගන්නා තෙල් කෑම පිසීමට ගත හැකිවා පමණක් නෙවෙයි, එය රූපලාවණ්‍ය කටයුතු සහ සමේ ආලේපයක් ලෙස ද පාවිච්චි කරන්න පුළුවන්. එපමණක් නො වෙයි. මුරුංගා ඇටයේ පොත්ත කුඩුකර දැමීමෙන් ජලය පිරිසිදු කර ගත හැකි යි. ඒ විස්මිත හැකියාව මුරුංගා ඇටය සතු යි. මුරුංගා මුල් හෝ පොතු නම් ආහාරයට ගැනීමෙන් වළකින ලෙයසි උපදෙස් ලැබෙන්නෙ.
මුරුංගා ගස නියඟයට ඔරොත්තු දෙනවා. රටවල් කාන්තාරකරණය වීමෙන් වළකාලනවා. මුරුංගා ගසට රසායනික පොහොර අවශ්‍ය නැහැ. කෘමිනාශක අවශ්‍ය නැහැ. අමතර සාත්තු අවශ්‍ය නැහැ. ඕනෑම නිසරු පොළවක වැවෙන මේ ගසේ මුල්, පොතු, කොළ, කරල්, ඇට ආදි සෑම කොටසක් ම විවිධ ප‍්‍රයෝජන සඳහා යොදා ගැනෙනවා. මේ ආහාරය මන්දපෝෂණය දුරු කරනවා. ගස දිරා පොළවට වැටුණු පසු එම පස ද සාරවත් කරනවා. බහුල වශයෙන් වගා කිරීමෙන් රැකියා නියුක්තිය වැඩිකර ගන්නත්, ආදායම් වැඩිකර ගන්නත් පුළුවන්. ඒ වගේ ම රටට විදේශ විනිමය උපයා ගන්නත් පුළුවන්.
මුරුංගා ගසේ උපත උතුරු ඉන්දියාවෙ කියලයි කියන්නෙ. දැන් නම් ඉන්දියාවේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් ඝර්ම කලාපීය රටවල මුරුංගා වැවෙනවා, වගා කරනවා. එනම්, ආසියාවේ, අප‍්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ බොහෝ රටවල මෙය වගා කරනු ලබනවා. පුදුමයකට මෙන් මුරුංගා වැවෙන්නේ මන්දපෝෂණයෙන් දැඩි ලෙස පීඩාවිඳින ඝර්ම කලාපීය රටවලමයි. තමන්ගේ ගෙවත්තේ තිබෙන මේ පෝෂණීය රන් ආකරය ගැන දැන සිටින්නේ නම් මෙය තව දුරටත් තුන්වන ලෝකයේ දැවෙන ප‍්‍රශ්නයක් නො වෙනු ඇති.
මුරුංගා ගස ස්වභාව ධර්මයේ විස්මිත නිර්මාණයක්. ශ‍්‍රී ලාංකික අපි ද එහි උරුමකරුවෝ වෙනවා. එය අපේ මිල කළ නො හැකි දේශීය සම්පතක්. මේ මුරුංගාවල ගුණ කිහිපයක්..


01. ශක්තිජනක ආහාරයක් ලෙස ක්‍රියාකරයි. ක්‍රීඩා කටයුතු කරන මෙන්ම අධ්‍යන කටයුතු කරන අයට තමන්ගේ ශක්තිය හා අවධානය වැඩිකරගැනීමට උපකාරීවෙයි. 
02. බර අඩුකීරීමටද උපකාරීවෙයි.
03. මෙමගින් දියවැඩියාව පාලනය කිරීමේ සුවිශේෂ හැකියාවක් ඇත. අඩු වියදමකින් අතුරු ආබාධ වලින් තොරව දියවැඩියාව පාලනය සඳහා යොදාගත හැක.
04. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකා සෛල වර්ධනය අඩු කිරීමේ හැකියව ඇත.
05. කොලෙස්ටරෝල් , LDL කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව සහ ලේ කැටි ඇතිවීම අඩු කරයි.
06. නින්ද යාම පහසු කරන අතරම රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරීවෙයි.
07. ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමේ හැකියාවක් ඇත. 
08. විශේෂයෙන්ම ආසනික් විෂ වීමෙන් ඇතිවන උපද්‍රව පාලනය කිරීමේ හැකියාවක් ඇත.
09. මානසික ආතතිය සහ ඈලි මෑලි ගතිය අඩු කිරීමට උපකාරීවෙයි.
10. අතුරු ආබාධ රහිත සවාභාවික ද්‍රව්‍යක් නිසා ඔනෑම වයස් මට්ටමක පුද්ගලයින්ට සුදුසු වේ.
11. ගර්භනී හා කිරිදෙන මව්වරුන්ගේ පෝෂණ ඌණතා සඳහා ඉතා සුදුසුය. 
12. මව් කිරි වල ප්‍රමාණය හා ගුණාත්මක භාවය වැඩි කරයි.
13. පුළුල් පරාසයක බැක්ටීරියා, වෛරස සහ දිලීර වලට එරෙහිව ක්‍රියා කරයි.
14. ශරීර ප්‍රතිශක්තිය වැඩිකරයි, එමනිසා ඒඩ්ස් වැනි ප්‍රතිශක්ති ඌනතා රෝග වලට යෝග්‍ය වේ.
15. සම නීරෝගීව පවත්වා ගැනීමටද මෙය බෙහෙවින් උපකාරීවෙයි.
16. සම දීප්තිමත් සහ පැහැපත් වීමට උපකාරීවෙයි.
17. තුවාල සුව කිරීමේ විශේෂ හැකියාවක් ඇත.(තැලුම්, කැපීම්, පිළිස්සීම්)
18. මෙහි ඇති පෝෂ්‍ය පදාර්ථ හේතුවෙන් හිසකෙස් මනාව පවත්වා ගැනීමටද උපකාරීවෙයි. හිසකෙස් වැටීම වලක්වන අතර ශක්තිමක් හා නීරෝගී හිසකෙස් ලබා ගැනීමට උපකාරීවෙයි.
19. හිසකෙස් වර්ධනය වැඩිකරන අතර හිස් හොරි නැතිකරයි.
20. හිසකෙස් අළුතින් සෑදීම උත්තේජනය කරයි.
21. හිසකෙස් වර්ධනය සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දෙමින් ශක්තිමත් හිසකෙස් ලබා ගැනීමට උපකාරීවෙයි.
22. පිළිකා සෛල පාලනය කිරීමේ හැකියාවක් ඇත.
23. ආතරයිටීස් මගින් ඇතිවන වේදනාව සහ ප්‍රධාහය අඩු කරයි.
24. අක්මාව හා වකුගඩුවල මනා ක්‍රියා කාරීත්වයට උපකාරීවෙයි.
25. විටමින් ඒ සහ බීටා කැරෝටීන් වලින් පොහොසත් නිසා දැස් පෙනීමේ දුර්වලතා වලට යෝග්‍ය වේ.
26. මස්පිඩු පෙරලීම වැලැක්වීමේ හැකියවක් ඇත. ශරීර උෂ්ණත්වය පහත හෙලයි.
27. වකුගඩු වල ගල් ඇතිවීම වලක්වයි. දැනට ගල් ඇත්නම් ඒවා ඉවත් කිරීම සිදුකරයි.

මේ සවාභාවික ගුණ සියල්ල කැටිකරගත් බීමට පහසු කැප්සූලයක් ලෙසින් දැන් ලබාගන්න පුළුවන්. මීට අමතරව තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් මෙම නිෂ්පාදනය නිරන්තරයෙන් ලබා ගැනීමෙන් අත්කරගත හැක.

මෙම ආහාරමය අතිරේක සහ අනෙකුත් නිෂ්දපාන භාවිතයෙන් 100% අතුරු ආබාධ වලින් තොරව රෝග පාලනය කරගැනීමේ හැකියාව ඇති අතර මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින් නිවසේ සිටම අසීමිත අමතර ආදායමක් උපයාගැනීමටද හැක.

 වැඩි විස්තර සහ ගෙදරටම ගෙන්වා ගැනීමට මේ දුරකථන අංකයෙන් 0771743810 අමතන්න




Friday, October 27, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 12 කොටස.( Products- Rishi Oil )



Rishi Oil - රිෂි ඔයිල්

විශේෂ ගුණ සහිත ඖෂධ කිහිපයක මිශ්‍රණයකි. හිසේ සිට දෙපතුල දක්වා ඔනෑම තැනක ආලේප කල හැක. මෙහි පහත දක්වා ඇති පරිදි ගුණ රාශියක් හඳුනාගත හැක.


01. හිසේ නීරෝගී භාවය වැඩි කරයි. කෘමින්ගේ ආසාධන (විශේෂයෙන්ම උකුණන්ගේ) වලක්වයි, හිස් හොරි වලට යෝග්‍ය වේ.
02. වියලි හිසකෙස් වලට
03. දීප්තිමත් සිනිඳු කෙස් කළඹක් ලබා ගැනීමට.
04. කෙස් අග පැලීම, කැඩීයාම වලක්වා දිගින් වැඩිකරයි.
05. කෙස් වැටීම අඩු කරයි.
06. කන්ඩිෂනර් එකක් ලෙස භාවිත කල හැක.

Thursday, October 26, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 11 කොටස.( Products- Spirulina Face Pack)


Spirulina Face Pack 

"මුහුදෙන් එන ආශ්චර්ය ලෙසද හඳුන්වයි". නොගැඹුරු මුහුදේ වැඩෙන නීල හරිත ඇල්ගී වලින් සාදන නිෂ්පාදනයකි. මුහුනේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් සම පැහැපත් කරයි. දිදුලන තරුණ සමක් ලබාදෙයි. 


01. සතියකට දෙවරක් භාවිතා කිරීම වඩා සුදුසුය.
02. 100% ස්වාභාවික ඔසු යොදා සාදා ඇති නිසා සමට කිසිඳු හානියක් නැත.
03. මුහුනේ සමේ ඇතිවන කළු ලප, කුරුලෑනිසා ඇතිවන ලප ඉවත් කරයි.
04. අවු රෂ්මිය නිසා සහ වායු සමීකරණය කල පරිසරය නිසා ඇතිවන සම කළුපැහැ වීම ඉවත් කරයි.
05. සම එල්ලා වටීම අඩු කරයි.
06. සම රැලි වැටීම වලක්වයි
07. සම වයසට යාම වලක්වයි.
08. සමට හොඳ පෝෂණයක් ලබාදෙයි.
09. සමේ සෛල ශක්තිමත් කරයි.
10. මෙය භාවිතා කිරීමේදී වෙනත් ආලේපන (Facial,Whitening Cream) භාවිතා කිරීම අවශ්‍ය නොවේ.


11. එක් පැකැට්ටුවක කුඩා ෂැෂේ පැකට් 8ක් ඇත. (සතියට දෙවරක් භාවිතා කරන අයෙකුට මාස 1 ½ කට පමණ සෑහේ.)


12. ෂැෂේ පැකැට්ටුවෙන් අඩක් පමණ පීරිසියකට ගෙන වතුර සවල්පයක් දමා දියකර මුහුනේ ආලේප කර, මිනිත්තු 30 කට පමණ පසු Apex Aura NutGrass Handwash යොදා පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

මෙම ආහාරමය අතිරේක සහ අනෙකුත් නිෂ්දපාන භාවිතයෙන් 100% අතුරු ආබාධ වලින් තොරව රෝග පාලනය කරගැනීමේ හැකියාව ඇති අතර මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින් නිවසේ සිටම අසීමිත අමතර ආදායමක් උපයාගැනීමටද හැක.

 වැඩි විස්තර සහ ගෙදරටම ගෙන්වා ගැනීමට මේ දුරකථන අංකයෙන් 0771743810 අමතන්න

Saturday, October 21, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 10 කොටස.( Products- Nutgrass Hand Wash)



Nutgrass Handwash (Multi-Purpose)

  කළාඳුරු සාරයෙන් නිපදවනු ලබන 100% ස්වාභාවික නිෂ්පාදනයකි. මෙහි යොදා ඇති වර්ණක (Apple Green) සහ සුවඳ කාරකයන් පවා ස්වාභවික සාරයන් යොදා සකසා ඇත. ( අවු රෂ්මිය වැටීමේදි වර්ණය ඉවත් වී අවර්ණ බවට පත් වේ)

01. වෛරස්, බැක්ටීරියා, දිලීර සහ සමේ ඇති කුඩා කෘමි සතුන් පවා විනාශ කල හැකිය.

02. ස්වාභාවික නිෂ්පාදනයක් නිසා සමට කිසිදු හානියක් නැත.

03. කුඩා ළමුන්ට පවා සුදුසුය.

04. 100% සබන් වලින් තොර නිෂ්පාදනයකි.

05. සබන් භාවිතය අහිතකර අය සදහා ද සුදුසුය.

06. සමේ ඇතිවන දද, කුෂ්ධ, තුවාල ආදිය සුව වීම වේගවත් කරයි.

07. Hand Wash එකක් ලෙස නිෂ්පිදනය කර ඇතත් 100% ස්විභාවික නිසා, හිස සේදීමට (Shampoo), ශරීරය සේදීමට (Body Wash), මුහුණ සේදීමට (Face Wash), ද යොදා ගත හැකිය.

08. දැනට පරිහිරණය කරන ලද පුද්ගලයින්ගේ අත්දැකීම්, අත්හදා බැලීම් වලට අනුව දත් මැදීම සදහාද යොදා ගත හැකි අතර දත් ඉක්මනින් සුදු වන අතර මුඛයේ ඇති වන දුර්ගන්ධය ඉවත් කර දත් මැළියම් ඉවත් කිරීම වේගවත් කරයි.

09. අප කෑමට ගන්නා එළවළු සහ පළතුරු වර්ග වල ඇති විශබීජ ඉවත් කිරීමට සබන් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු සේදුම් කාරක භාවිතය ශරීරයට අහිතකර වේ, නමුත් මෙම නීෂ්පාදනය මේ සඳහා යොදා ගත හැක.

10. අප භාවිතයට ගන්නා භාජන සේදීම සඳහා භාවිතයට ගත හැක.


11. වාහන වල වීදුරුපිසදමනයේ සුමට භාවිතය සඳහා (Viper Lubricant එකක් ලෙස - මෙම නිෂ්පාදනයෙන් ස්වල්පයක් අදාල ජලය සමග මිශ්‍ර කර භාවිතා කල හැක)

මීට අමතරව තවත් ප්‍රයෝජන රාශියක් සඳහා මෙම නිෂ්පාදනය භාවිතා කළ හැක.

මෙම ආහාරමය අතිරේක සහ අනෙකුත් නිෂ්දපාන භාවිතයෙන් 100% අතුරු ආබාධ වලින් තොරව රෝග පාලනය කරගැනීමේ හැකියාව ඇති අතර මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින් නිවසේ සිටම අසීමිත අමතර ආදායමක් උපයාගැනීමටද හැක.

 වැඩි විස්තර සහ ගෙදරටම ගෙන්වා ගැනීමට මේ දුරකථන අංකයෙන් 0771743810 අමතන්න
Related Posts Plugin for WordPress, Blogger...