Friday, October 19, 2018

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 16 කොටස.( Products- Spirulina )

Spirulina ( Future food) 

* ස්වාභාවික මුහුදු ඇල්ගී විශේෂයකි.
* අධික ප්‍රෝටීන සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ත වලින් සමන්විත ප්‍රහවයකි.
* විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ප්‍රෝටීන හා ඇමයිනෝ අම්ල වලින් පරිපූර්ණ වේ.
* මීට අමතරව විටමින් B-1(thiamine),  B-2 (riboflavin),  B-3(nicotinamide),  B-6 (pyridoxine), B-9 (folic acid),  C,  D,  A and E ඛනිජ වර්ග වන පොටෑසියම්, කැල්සියම්, ක්‍රෝමියම්, කොපර්,   යකඩ, මැග්නීසියම්, මැන්ගනීස්, පොස්පරස්, සෙලීනියම්, සෝඩියම්, සින්ක් අන්තර්ගතවේ.
* මානව ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාවලිය වේගවත් හා කාර්යක්ෂම කිරීමට උපකාරීවේ.



* පරීක්ෂණ වලින් තහවුරුකර ඇති පරිදි Spirulina ආසාත්මිකතාවන් සඳහා ලබාදිය හැක. ( පීනස ආශ්‍රිත රෝග, කැසීම වැනි )
* රුධිරගත අහිතකර කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාවක් ඇත. සති 12 ක් පමණ භාවිතයෙන් දියවැඩියාව පාලනයට, කොලෙස්ටරෝල් මෙන්ම අධි රුධීර පීඩනය ද පාලනය කල හැක.
* ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කරන අතරම අසාමාන්‍ය සෛල වර්ධනයන් වැලැක්වීමේ හැකියාව ඇති අතර එමනිසා පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමේ හැකියාවක් ඇත.


vitamin B-12 හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ මගින් මොළයේ හා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයන් කාර්යක්ෂමව පවත්වාගැනීමට උපකාරීවෙයි. 
* ෆෝලික් අමිල මගින් මොළයේ ක්‍රියාකාරීත්වය , රුධිර  සෛල නිෂ්පාදනය සහ සංසරණය වල රුධිරගත ශක්ති ප්‍රමාණය වැඩිකිරීම නිසා ආතතිය අඩු කිරීමේ හැතියාව ඇත.
* දියවැඩියාව සහ වෙනත් හේතුනිසා ඇසේ ඇතිවන විවිධ රෝග වලක්වාගත හැක.
* ආහාර දිරවීම පහසු කරන අතරම ගැස්ට්‍රයිටීස් හේතුවෙන් ඇතිවන ආමාශගත තුවාල සඳහා ද භාවිතා කළහැක.
* අක්මාවේ ඇතිවන සංකූලතා (සිරෝසිස් වැනි) මගහරවන අතර මාසයක් පමණ භාවිතයෙන් සාර්ථක ප්‍රතිථල දැකගත හැක.
* ලිංගික හැකියාව වර්ධනය සඳහාද යොදාගත හැක.
* පොස්පරස් මගින් දත් වල සෞඛ්‍ය තත්වය මනාව පවත්වාගත හැක.
* බැක්ටීරියා වලට එරෙහිවීමේ හැකියව ඇත (විශේෂයෙන්ම Candida වර්ගයේ)


* ඒඩ්ස් සහ එමගින් ඇතිවන අතුරු ආබාධ පාලනයකිරීමේ හැකියාවද ඇත
* අධික යකඩ ප්‍රමාණයක් අන්තර්ගත නිසා ගර්භනී කාලයේදී ඇතිවන යකඩ ඌනතාවයට මෙන්ම මළ බද්ධය සඳහාද භාවිතා කළ හැක.
* ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහි වීමේ හැකියව නිසා වෛරස් සහ බැක්ටීරියාවන් ගණනාවකට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියව ඇත.
* සමේ යහ පැවැත්මටද යොදගත හැක.
* විටමින් වර්ග නිසා සමේ පැහැපත් බව සහ පිරුණු බව ආරක්ෂා කරමින් නීරෝගී සමක් ලබා දෙයි.
* සමේ ඇති අඳුරු පැහැ ලප ඉවත් කරමින් සම දීප්තිමත් කරයි එමෙන්ම ඇසේ වියලි බව අඩුකරයි.
* ඛනිජ හා විටමින් මගින් වයසත් සමඟ ශරීරයේ ඇතිවන වෙනස් වීම් ප්‍රමාද කරමින් වයසට වඩා තරුණ බවක් පෙන්වයි.
* සමෙහි ඇතිවන ආසාධන වලක්වන අතර කුරුලෑ සඳහාද උපකාරීවෙයි.
* නිය වල ඇති සංකූලතා මග හරවන අතර ශක්තිමත් හා දීප්තිමත් නියපෙලක් ලබාදීමට උපකාරීවෙයි.
* හිසකෙස් වල ගුණාත්මක බවයද වැඩිකරයි. හිසකෙස් තුනීවීම, තට්ටය පෑදිම අඩුකරයි. හිසකෙස් කැඩීයාම, අසාමාන්‍ය ලෙස හිසකෙස් වැටීම අඩු කරයි.
* හිස්හොරි ඇතිවීම වැලැක්වීමට උපකාරීවෙයි. සති 4ක් පමණ බාවිතයන් හිස්හොරි සම්පූර්ණයෙන්ම නැතිකරගත හැක.
* ආසනික් විෂවීම පාලනය කරයි, ශරීරයේ  ආසනික් මට්ටම අඩු කරයි.



මීට අමතරව තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් මෙම නිෂ්පාදනය නිරන්තරයෙන් ලබා ගැනීමෙන් අත්කරගත හැක.

මෙම ආහාරමය අතිරේක සහ අනෙකුත් නිෂ්දපාන භාවිතයෙන් 100% අතුරු ආබාධ වලින් තොරව රෝග පාලනය කරගැනීමේ හැකියාව ඇති අතර මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින් නිවසේ සිටම අසීමිත අමතර ආදායමක් උපයාගැනීමටද හැක. 

 වැඩි විස්තර සහ ගෙදරටම ගෙන්වා ගැනීමට මේ දුරකථන අංකයෙන් 0771743810 අමතන්න

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...