Friday, August 4, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 05 කොටස




       දැන් ඔයාල දන්නව මේ ආයතනය හරහා මුදල් උපයන්න පුළුවන් සියළුම මාර්ග ගැන. එ්ත් සමහර අයට තවම මේ අවස්ථාව හරියට අවබෝධ වෙලා නෑ කියලයි මම හිතන්නෙ. අද මම මේ ආයතනය ගැන පොඩි ඉඟියක් දෙන ගමන් මුදල් උපයන්න පුළුවන් විදිය ගැන තවත් සරලව විස්තර කරන්න බලාපොරොත්තු වෙනව.

       මුලින්ම මම මේ ආයතනය ගැන පොඩි ඉඟියක් දෙන්නම්. ඔයාල හැමෝම දන්නව අපේ රට තමයි මේ ලෝකෙන්ම වැඩියෙන්ම වැදගත් රට ඒක නාසා ආයතනයෙන් පවා පිළිගන්න කරුණක්. ඒ වගේම අපේ රටේ වැවෙන බෝග වර්ග ගත්තම මුළුලෝකෙන්ම හොඳම ඒව තියෙන්නෙ අපේ රටේ. ලෝකෙ කොහේ තියන දෙයක් ගෙනල්ල අපේ රටේ වගා කරත් ඒක තමයි ලෝකේ හොඳම එක වෙන්නෙ ඒතරම් සාරවත් පොළවක් තියෙන්නෙ උදා - ලෝකෙ හොඳම තේ, ගම්මිරිස් තියෙන්නෙ අපේ රටේ..
           
          විද්‍යාව අතින් ලොකු දැනුමක් නොතිබුනාට අපේ මුතුන්මිත්තො නම් මේ කාරණය හොඳටම දැනගෙන හිටිය. ඒ කාලේ අපේ රටේ තමයි ලෝකෙ හොඳම වෛද්‍ය ශාස්ත්‍රය තිබුනෙත්. පුරාණ කාලේ මිනිස්සු එදිනෙදා භාවිතා කරෙත් ශරීරයට හිතකර ඖෂධීය දේවල්. 
උදා - ඒ දවස්වල මිනිස්සු පානයන් විදියට ගත්ත ඉඟිනි, බෙලිමල්, රණවරා වගේ දේවල් බලන්න අද මිනිස්සු ගන්නෙ කිසිම ගුණයක් නැති තාවකාලිකව ශරීර පරිවෘත්තිය වැඩිකරවන, ඇබ්බැහිවීමේ ගුණයක් තියන තේ, මළ බද්ධයට හේතුවක් වෙන කෝපි වගේ දේවල්.. එහෙමත් නැත්නම් මේ තරම්වත් වටින්නෙ නැති පැණි බීම..

        අපේ රට ආක්‍රමණය කරන්න ආපු විදේශික ජාතීන්ට තිබුන ලොකුම ගැටළුව උනෙත් මේක. අපේ රටේ මිනිස්සුන්ට හොඳ සටන් සාස්ත්‍රයක් තිබුන මම කලින් කිව්ව වගේ හොඳ සෞඛ්‍ය මට්ටමක අපේ මිනිස්සු හිටපු නිසා අපේ රට මුළුමනින්ම අල්ලගන්න ඒ අයට බැරිවුනා ඉතිං ඒ අය කරේ අපේ මිනිස්සුන්ගෙ ශක්තිය වක්‍රාකාරයෙන් අඩු කරපු එක. ඒකට තමයි එයාල මම කලින් කියපු දේවල් වලට මිනිස්සු හුරුකරේ. එහෙම කරල අපේ රට අල්ලගෙන  අපේ රටේ තිබුන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත්ත. එතනින් නැවතුනේ නැතුව ඒ අයගේ රටවලට අරගෙන ගියා. එතනිනුත් නැවතුනේ නෑ අදටත් අපේ රටේ මුදල් ඒ රටවල් වලට කෝටි ගණන් වලින් යනව මේ දෙවල් වලට. 

ඉතිං අපි මේක දැන්වත් වෙනස් කරමු නේද? 


     මෙන්න මේ අරමුණ තියාගෙන තමයි මේ ආයතනය පටන් ගන්න මුල පුරන්නෙ.ඒ කියන්නෙ අපේ රටේ මිනිස්සුන්ගෙ සෞඛ්‍ය ඉහල මට්ටමකට ගේන්න වගේම. සුද්දෝ අපේ රටෙන් එළියට ගෙනියපු මුදල් නැවත අපේ රටට ගන්න. මේකට අපි යොදාගන්නෙ 100% අපේ රටේ අපේම ඖෂධ වර්ග. පිට රටවල මිනිස්සු අතරෙ අපේ රටේ ඖෂධ වලට ලොකු ඉල්ලුමක් තියනව ඒ නිසා ඒ අවස්ථාව යොදාගෙන ඒ රටවල්වල මුදල් අපේ රටට ගේන එක තමයි මම කලින් කිව්ව වගේ අපේ මූලික අරමුණ. ඒ අතරෙ අපේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණුකරල පිට රටවලට බෙහෙත්, කිරිපිටි වගේ දේවල් හරහා යන මුදල් ප්‍රමාණය අඩු කරන එක තමයි අනෙක් අරමුණ.

     ඒක ලොකු වැඩක් කාලයක් යන වැඩක් පිටරටවල මිනිස්සුන්ට මේව කියල දෙන්න හරි ලේසිවුනාට අපේ රටට මේව කියල දෙන එක හරිම අමාරුයි මොකද අපේ මිනිස්සු තාම සුද්ද කියල දීපුදේ හරියටම පිළිපදිනව වෙන මොකක් නැතත්. අපේ රටේ අපේම දේවල් වල වටිනාකමක් නෑ, පිටරටින් ගෙනාව කිව්වොත් ඕනම ජරාවක් ඔරිජිනල්.

    ඇත්තටම අපි සතුටින් කියන්න කැමතියි අද වෙනකොට මේ ආයතනය හරහා පිටරටවල වගේම අපේ රටෙත් ඉතා වේගයෙන් මේ අපේ දේවල් වලින් සෞඛ්‍ය රැකගන්න මිනිස්සු එකතුවෙනව. ඉතිං ඔයාලටත් ආරාධනා කරන්නෙ ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂා කරන ගමන් ඔයාගේ පවුලේ අයගේ, යාළුවන්ගේ, නෑදෑයන්ගේ සෞඛ්‍යත් ආරක්ෂා කරගන්න ගමන් ආදායමක් උපයන්නත් තියන හොඳම අවස්ථාව එක්ක එකතුවෙන්න කියල.

    මොකද අද ලෝකේ වැඩිම ආදායම් උපයන ක්ෂේත්‍ර අතරේ මුල් 5 අතරේ තියන ක්ෂේත්‍රයක් තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් ඔයාලට මුදල් උපයන්න. ඒකත් හොඳ වැඩක් කරන ගමන් නිසා හිතට සතුටකුත් තියනව.

    මේ ආයතනය හරහා ඕනම වයසක පුද්ගලයෙකුට භාවිතා කරන්න පුළුවන් භාණ්ඩ තියෙන නිසා අලෙවිය ගැන නම් බය වෙන්න දෙයක් නෑ. එක වරක් භාවිතා කරන කෙනෙක් ආයෙම ගන්නව කියල 100% විශ්වාසයි ඒක කියන්නෙ මගේ පුද්ගලික අත්දැකීමෙන්. ඒ නිසා දිනෙන් දිනම අලෙවිය වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙ නෑ. ආයතනයෙන් අලෙවිය සහ භාණ්ඩ සම්බන්ධයෙන් සම්පුර්ණ පුහුණුවක් ලබාදෙන නිසා කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ට උනත් පටන්ගන්න පුළුවන්.

    ආදායම ගැන දළ වශයෙන් කිව්වොත් ඔයා මාසෙකට ලක්ෂ 4 ක අලෙවියක් කරොත් ඔයාට රු 80000 - 100000 මුදලක් ලැබෙනව. ඒ වගේ අලෙවියක් තියන සාමාජිකයන් 4ක් ඔයාගේ යටතේ හිටියොත් මාසෙකට ලක්ෂ 3 ක් විතර ඔයාට එනව. තව දුරටත් කියනවනම් අද බුලත්විට විකුණන කෙනත් මාසෙකට ලක්ෂ 4කට ආසන්න ගානක අලෙවියක් කරනව ඉතින් මේවගේ භාණ්ඩයක් එක්ක ඒ ගාන ඔයාට හරිම සිමිපල් දෙයක්.... 
එහෙනම් එකතුවෙන්න අපේ දේ රැක ගන්න..

වැඩ් විස්තර මේ අංකයට අමතලා ලබාගන්න පුළුවන්.. 0771743810


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...