Thursday, July 20, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 03 කොටස.( Payment Plan තව දුරටත්..)


        එහෙනම් අපි අද බලමු අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන තවදුරටත්. මම කලින් ලිපියේදි කිව්ව මේ ආයතනයෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක් ගැන අද මම ඒ එක එකක් ගැන සවිස්තරව තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව.
        මේ ආයතනයේ තියන තවත් වැදගත් දෙයක් තමයි අනෙක් ආයතන වගේ පැකේජ ක්‍රමයක් නැති වීම. ඔයාගේ අතේ තියන මුදලේ ප්‍රමාණයට මිලදීගැනීම් කරල ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඔයාගේ විකුණුම් අදාල නිර්ණයක සම්පූර්ණ කරපු දවසට ඔයාට අදාල මට්ටම් වලට උසස්වෙන්න වගේම එ් මට්ටම් වලට අදාල කොමිස් මුදල් ලැබෙනව.

   ඒවගේම ඔයාට කණ්ඩායමක් හදන්න බැරිනම් ඔයාට Bronze Executive (B.E.)මට්ටම දක්වා උසස් වීමටත්, ඒ මට්ටමට හිමි 20% ක Direct Bonus සමගින් තනිවම අලෙවිය සිදුකර ලාභ ලබන්නත් පුළුවන්.

      ඒ වගේම මෙම ආයතනය හා ලියාපදිංචිවන සියළුම සාමාජිකයින්ට භාණ්ඩ අලෙවිය තොග මිලට සිදුකරන අතර ඔබ සම්බන්ධ වීමට කැමැත්තක් නෙදක්වයි නම්, ආයතනයේ සාමාජිකයින් හරහා විකුණුම් මිලට භාණ්ඩ මිලදීගෙන භාවිතා කල හැක.


01. Retail Profit : 15% - 20% -

            මේහිදී අපට අපගේ සෘජු විකිනුම් වලින් ලැබෙන ලාභය ගැන තමයි කියවෙන්නෙ. ඒ කියන්නෙ මෙම ආයතනයේ ඇති භාණ්ඩ වල ගැනුම් මිල සහ විකුණුම් මිල අතර වෙනස. මෙහිදි මෙම අගය 15% - 20% පමණ වෙනව. ඔබ මේ ආයතනයත් එක්ක සම්බන්ධවෙලා විකුණන භාණ්ඩ සඳහා තමයි මේ ලාභය ලැබෙන්නෙ.
උදා- මේ ආයතනයෙන් ඔයා 100 ට ගන්න භාණ්ඩයක් ඔයාට විකුණන්න තියෙන්නෙ 120 ට, ඒ කියන්නෙ ඔයාගේ ලාභය 20 ක්.

02. Direct Bonus : 10% - 40% - 
              මේ කොමිස් මුදල ඔයාට ලැබෙන්න පොඩි පොඩි නිර්නායක ටිකක් තියනව ඒව සම්පූර්ණ කරන විදිය අනුව තමයි ඔයාට මේකෙන් එන කොමිස් මුදල වැඩිවෙන්නෙ. මේකෙ ඔයාට යන්න පුළුවන් මට්ටම් 7ක් තියනව. ඒ වගේම ඒ මට්ටම් වලට යන්න සුදුසුකම සපුරන්න පොඩි ගණනය කිරීමකුත් එක්ක. එ් අනුව මේ ආයතනයේ සෑම රු 100.00 ( සහ අදාල රජයේ බදු ) ක විකුණුමක්  වෙනුවෙන්ම IV - 1 ක් ලැබෙනව. මේ IV ගණන වැඩිවීමත් එක්ක සහ කණ්ඩායමේ ප්‍රමාණය මත තමයි අදාල මට්ටම් වලට උසස් වීම සිදුවෙන්නෙ. මේකෙදි ඔයාගේ විකුණුම් විදියට ඔයා මේ ආයතනයක් එක්ක සම්බන්ධ වෙච්ච දවසේ සිටම ඔයා තනිවම කරන විකුණුම් වගේම ඔයාගේ කණ්ඩායම කරන විකුණුම් ප්‍රමාණයත් අදාල වෙනව.


* Junior Promoter (J.P.) 10%  - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 100 ක් වෙන්න ඕන. මෙතනදි කණ්ඩායමක් සිටීම අවශ්‍යම නෑ. මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 10%ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව.
ඇත්තටම මේ මට්ටමට එන්න ඔයාගේ ගෙදර අයටම මේ ආයතනයේ නිෂ්පාදන අරගෙන දුන්නත් ඇති. මොකද මේක වෙන කෙනෙකුට කියන්න කලින් ඔයා පාවිච්චි කරල ඇත්තටම හොඳයිද කියල බලන්න ඕන නේ. ඉතිං අපි කියන්නෙ මුලින් ඔයා මේව පාවිච්චි කරල බලන්න ඔයාගේ නෑදෑ හිතවතුන්ටත් දෙන්න. ඉන් පස්සේ ඔයාගේ අත්දැකීමත් එක්කම අනිත් අයට කියන්න පුළුවන් එහෙම උනාම ඔයාට කණ්ඩායම හදා ගන්න වගේම ඔයාගේ විකුණුම් ප්‍රමාණය වැඩිකරගන්නත් පුළුවන්.

*  Senior Promoter (S.P.) 15%  - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 250 ක් වෙන්න ඕන. මෙතනදිත් කණ්ඩායමක් සිටීම අවශ්‍යම නෑ. මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 15%ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව.
මේ මට්ටමට ආවට පස්සේ තමන්ගේ අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදා ගනිමින් නිෂ්පාදන වෙනත් අයට විකිණිම ආරම්භ කරන්න පුළුවන්.

**** වෙනත් ප්‍රතිලාභ -


+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. ( Sponsoring Bonus එක ගැන මීලඟ ලිපියේ විස්තර කර ඇත)


*  Bronze Executive (B.E.) 20% - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 750 ක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාගේ කණ්ඩායමේ S.P. කෙනෙක් සහ J.P. ල හතර දෙනෙක් සිටීම ප්‍රමාණවත්. 
මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 20% ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව.
මේ වෙනකොට කණ්ඩායම හදන්න පටන් ගන්න වෙනව. මොකද මෙතනින් පස්සෙ ඉහලට යන්න නම් කණ්ඩායමක් ඉන්න එක අත්‍යවශ්‍ය වෙනව.

**** වෙනත් ප්‍රතිලාභ -

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 


*  Silver Executive (S.E.) 25% - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 2000 ක් 
සහ 
ඔයාගේ කණ්ඩායමේ B.E. කෙනෙක් සහ S.P. ල හතර දෙනෙක් 
හෝ 
S.P. ල හයදෙනෙක් සිටීම ප්‍රමාණවත්. 

මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 25% ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව. 

**** වෙනත් ප්‍රතිලාභ - 

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 

+ Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. ( Corporate Bonus එක ගැන ලිපියේ පහලින් සඳහන් කර ඇත)

* Gold Executive (G.E.) 30% - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 6000 ක් 
සහ 
ඔයාගේ කණ්ඩායමේ S.E. කෙනෙක් සහ B.E. ල හතර දෙනෙක් 
හෝ 
B.E. ල හයදෙනෙක් සිටීම ප්‍රමාණවත්. 

මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 30% ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව.

**** වෙනත් ප්‍රතිලාභ -

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 

Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ වාර්ෂික විදේශ සංචාරයක්.

* Platinum Executive (P.E.) 35% - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 20000 ක් 
සහ 
ඔයාගේ කණ්ඩායමේ G.E. කෙනෙක් සහ S.E. ල හතර දෙනෙක් 
හෝ 
S.E. ල හයදෙනෙක් සහ B.E. ල දෙදෙනෙක් සිටීම ප්‍රමාණවත්.

මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 35% ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව.    

**** වෙනත් ප්‍රතිලාභ -

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 

Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. ( Leadership Bonus එක ගැන මීළඟ ලිපියේ විස්තර කර ඇත)
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    
+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.


* Diamond Executive (D.E.) 40% - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 100000 ක් 
සහ 
ඔයාගේ කණ්ඩායමේ P.E. කෙනෙක් සහ G.E. ල හතර දෙනෙක් 
හෝ 
G.E. ල හයදෙනෙක් සහ S.E. ල දෙදෙනෙක් සිටීම ප්‍රමාණවත්.


මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 40% ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව. 

**** වෙනත් ප්‍රතිලාභ -

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 

Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    

+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.

        මෙතනින් එහාට Direct Bonus වලට අදාලව කොමිස් මුදල් ලැබීම වැඩිවීමක් වෙන්නෙ නෑ ඒ කියන්නෙ අපි මුලින් කිව්ව මට්ටම් 7 මෙතනින් ඉවරයි. නමුත් මේ මට්ටමේ සිට තවත් ඉහලට යන්න පුළුවන්. අපි ඒ ගැනත් බලමු.


Manager (M) - මේ මට්ටමට එන්න නම් ඔයාගේ කණ්ඩායමේ D.E.ල දෙන්නෙක් ඉන්න වෙනව.

**** ප්‍රතිලාභ -

+ Direct Bonus 40%

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව.
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    

+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.

**** විශේෂ ප්‍රතිලාභ -

+ මෙම මට්ටමේ සිට ඉහලට 1% ක Global Share එකක් මාසිකව ලැබීමට සුදුසුකම් ලබයි.( Global Share එක ගැන මීළඟ ලිපියේ විස්තර කර ඇත)

+ කාර් රථයක් මිලදීගැනීම සඳහා රු මිලියන 2 ක මුදල් ත්‍යාගයක් (සැලකිය යුතුයි - මෙම මුදල වියදම්කල හැක්කේ කාර් රථයක් මිලදීගැනීම සඳහා පමණි.)

* Senior Manager (S.M.) - මේ මට්ටමට එන්න නම් ඔයාගේ කණ්ඩායමේ D.E.ල තුන්දෙනෙක් ඉන්න වෙනව.

**** ප්‍රතිලාභ -

+ Direct Bonus 40%

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව.
1% ක Global Share එකක් මාසිකව ලැබීමට සුදුසුකම් ලබයි.
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    

+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.


* Executive Manager (E.M.) - මේ මට්ටමට එන්න නම් ඔයාගේ කණ්ඩායමේ D.E.ල හතර දෙනෙක් ඉන්න වෙනව.

**** ප්‍රතිලාභ -

+ Direct Bonus 40%

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
1% ක Global Share එකක් මාසිකව ලැබීමට සුදුසුකම් ලබයි.
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    
+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.

* Director (D) - මේ මට්ටමට එන්න නම් ඔයාගේ කණ්ඩායමේ D.E.ල පස් දෙනෙක් ඉන්න වෙනව.

**** ප්‍රතිලාභ -

+ Direct Bonus 40%

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
1% ක Global Share එකක් මාසිකව ලැබීමට සුදුසුකම් ලබයි.
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    
+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.

**** විශේෂ ප්‍රතිලාභ -

+ නිවසක් මිලදීගැනීම සඳහා රු මිලියන 4 ක මුදල් ත්‍යාගයක් (සැලකිය යුතුයි - මෙම මුදල වියදම්කල හැක්කේ නිවසක් මිලදීගැනීම සඳහා පමණි.)



* Ambassador (A.B.) - මේ මට්ටමට එන්න නම් ඔයාගේ කණ්ඩායමේ Director ල පස් දෙනෙක් ඉන්න වෙනව.

**** ප්‍රතිලාභ -

+ Direct Bonus 40%

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
1% ක Global Share එකක් මාසිකව ලැබීමට සුදුසුකම් ලබයි.
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    
+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.

**** විශේෂ ප්‍රතිලාභ -

+ රුපියල් මිලියන 30ක් වටිනා Luxury Apartment එකක්.


අපි මීළඟ ලිපියෙන් බලමු මීට අමතරව ලැබෙන කොමිස් මුදල් වර්ග ගැන..

Sponsoring Bonus 5%
Corporate Bonus 5% - 16%
Leadership Bonus 5% - 14%
Global Share 1% 

වැඩ් විස්තර මේ අංකයට අමතලා ලබාගන්න පුළුවන්.. 0771743810

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...