Spirulina ( Future food)
* ස්වාභාවික
මුහුදු ඇල්ගී විශේෂයකි.
* අධික ප්‍රෝටීන
සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ත වලින් සමන්විත ප්රහවයකි.
* විශේෂයෙන්ම
අත්‍යවශ්‍ය ප්‍රෝටීන හා ඇමයිනෝ අම්ල වලින් පරිපූර්ණ වේ.
* මීට අමතරව
විටමින් B-1(thiamine), B-2 (riboflavin), B-3(nicotinamide), B-6
(pyridoxine), B-9 (folic acid), C, D, A and E ඛනිජ වර්ග වන පොටෑසියම්, කැල්සියම්, ක්‍රෝමියම්,
කොපර්, යකඩ, මැග්නීසියම්, මැන්ගනීස්,
පොස්පරස්, සෙලීනියම්, සෝඩියම්, සින්ක් අන්තර්ගතවේ.
* මානව ප්‍රතිශක්තීකරණ
පද්ධතියේ ක්‍රියාවලිය වේගවත් හා කාර්යක්ෂම කිරීමට උපකාරීවේ.