Thursday, October 19, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 09 කොටස.( Products- Ingini Milk )



INGINEE MILK( Clearing Nut Milk ) - ඉඟිනි පානය..

අපි මේ ගැන කතා කරන්න කලින් නොයෙකුත් පානයන් වර්ග ගැන ඉතිහාසය ගැන හොයල බලමු. 

අපේ මුතුන් මිත්තන් තම ශරීරය ප්‍රාණවත් කරගැනීමට මෙන්ම ශරීර සෞඛ්‍ය රැක ගැනීමටත් එදිනෙදා ශ්‍රී ලංකාවේ හඳුනාගන්න පුළුවන් විවිධ ඔෟෂධීය පැලෑටි වර්ග වලින් සාදාගත් පානයන් භාවිතා කලා..( ඉඟිනි, රණවරා,බෙලිමල් ) නමුත් විදේශිකයන් අපගේ රට යටත් කරගත් පසු ඔවුන්ගේ ලබය තකා විවිධ පානයන් එනම් තේ, කෝපි, කිරි පිටි වැනි පානයන්ට හුරුවීම නිසා මේ මහඟු පානයන් දැනට භාවිතා නොකරන මට්ටමට පත්ව ඇත.

තේ සහ කෝපි යන පානයන් ශාක මය පානයන් නිසා එතරම් ශරීරයට අහිතකර තත්වයක් නොවූවත් අපගේ දේශීය පානයන් තරම් ශරීරයට ගුණ දායකද නැත.

මේ අතරින් කිරි පිටි ගත් විට ශරීරයට අහිතකර තත්වයන් මෙන්ම  බෞද්ධයන් ලෙස අනුමත කල නොහැකි අප බොහෝ දෙනා  නොදන්නා අතීශය සෝචනීය තත්වයන්ද ඇත.


Thursday, October 5, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 08 කොටස.( Products- Ingini Capsules)


INGINEE ( Clearing Nut ) - ඉඟිනි

අතීතයේ සිටම ලාංකික ජනතාව භාවිතා කල ඔෂධීය පානයකි. විදේශිකයින්ගේ ආගමනයත් සමග තේ, කෝපි වැනි පානයන්ට හුරුවීම නිසා දැනට භාවිතා නොකරන මට්ටමට පත්ව ඇත. මඩ වතුර පවා පිරිසිදු කිරීමේ හැකියවක් ඇති විශ්මිත ශාකයකි. එමෙන්ම ශරීරය පිරිසිදු කිරීමේ හැකියාවක් ද ඇත. 

  • ප්‍රධාන වශයෙන් දියවැඩියාව සුව කිරීමේ හැකියාවක් ඇත.(Glipizide යන බටහිර ඖෂධයට සමාන ගුණ පෙන්වයි.)
  • එමෙන්ම වකුගඩු පිරිසිදු කිරීමට,
  • ඇස් වල රෝග සඳහා,
  • ශරීරයේ විෂ ඉවත් කිරීමට,
  • ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස මෙන්ම මානසික ආතතිය උදෙසාද වැදගත් වේ.
  • ඇතැම් ග්‍රැහැම් නෙගටිව් හා පොසිටිව් බැක්ටීරියාවලට එරෙහිව ක්‍රියාකරයි.
  • වේදනා නාශක සහ ප්‍රධාහයන් අඩු කිරීමේ හැකියාව ඇත.
  • තුවාල අඩු කිරීමේ හැකියාව ඇත.
  • ආමාශයික රෝග සඳහා යෝග්‍ය වේ.
  • ආතරයිටීස් / රුමටොයිඩ් ආතරයිටීස් සඳහා යෝග්‍ය වේ.
  • අක්මා රෝග වලින් අක්මාව ආරක්ෂා කරයි (SGOT/SGPT, ALP, Billirubin මට්ටම අඩුකරයි)
  • අතීසාරය වැලැක්වීමේ ගුණය ඇත.ආහාර රුචිය හා ජීර්ණය වර්ධනය කරයි.
  • ගොනෝරියාව වැනි රෝග සඳහා යෝග්‍යවේ.  වමනය,ඔක්කාරය,ඉක්කාව අඩු කරයි.
  • Lasixs/Frusimide වලට සමාන මුත්‍රා කාරක ගුණයක් පෙන්වයි. (එමනිසා ශරීරයේ තරල එකතුවීම්/ඉදිමුම් වලට, අධීරුධිර පීඩනයට යෝග්‍ය වේ.)
  • ශරීරයෙන් බැර ලෝහ ඉවත් කරයි.
  • කුඩා ළමුන්ගේ හතිය පාලනය සඳහා සුදුසුය. 

    මෙම ආහාරමය අතිරේක භාවිතයෙන් 100% අතුරු ආබාධ වලින් තොරව රෝග පාලනය කරගැනීමේ හැකියාව ඇති අතර මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින් අසීමිත අමතර ආදායමක් උපයාගැනීමටද හැක.

 වැඩි විස්තර සහ ගෙදරටම ගෙන්වා ගැනීමට මේ දුරකථන අංකයෙන් 0771743810 අමතන්න

Tuesday, August 8, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 06 කොටස.( Company Overview..)




    මේ වෙනකොට ඔයාල දන්නව මම අළුතෙන් හඳුන්වල දුන්න ආයතනයෙන් අපිට මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැන. මම කලින් ලිපියෙදි පොඩි ඉඟියක් දුන්නත් ආයතනය ගැන වැඩි විස්තරයක් කිව්වෙ නෑ. අද මම මේ ආයතනය ගැන හැඳින්වීමක් කරන්නම්.

        මේ ආයතනයේ නම තමයි ApexAura සමහර අය අහලත් ඇති. 2014.07.23 ආරම්භවෙලා අද වන විට අපේ ලංකාව වගේම විදේශ රටවල් ගණනාවකම ව්‍යාප්තවෙච්ච සමාගමක්. Damro සමාගමට පස්සේ ඉන්දියාවෙ, එහෙම නැත්නම් ලංකාවෙන් පිටත කර්මාන්ත ශාලාවක් පිහිටවපු එකම ශ්‍රී ලාංකික සමාගමත් මේක තමයි. 

        ඒ වගේම ලෝකේ හොඳම අලෙවිකරණ සැලැස්ම සමග එන අපේම ආයතනයක්. මේක ඔය සමහර අලෙවිකරණ සමාගම් වගේ තමන්ගේ අලෙවිකරණ සමාගමේ පැවැත්මට මොකක් හරි නිෂ්පාදනයක් ගෙනල්ල අසාමාන්‍ය මිලකට විකුණන ආයතනයක් නෙමෙයි, මේකේ අලෙවිකරණ උපක්‍රම භාවිතා කරන්නෙ මෙහි නිෂ්පාදන සාර්ථකව අලෙවියට පමණයි.

මේ තියෙන්නෙ එදා ඉඳල අද වෙනකන් සමාගම ආපු ගමන් මගේ ආවර්ජනයක්..


ඒ වගේම මේ ආයතනය රජයේ අනුමැතිය සහිත වගේම ජාත්‍යන්තර තත්ව සහතික වලින් පවා ඉතා කෙටි කාලයක් තුල පිදුම් ලබපු ආයතනයක්.

          



          



       ඒ වගේම මේ ආයතනයේ නිෂ්පාදන ගැන රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීධයේ මහාචාර්යය වෛද්‍ය ඊ.පී.එස්. චන්දන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලය මගින් පරීක්ෂණ පවත්වනව. ඒ වගේම දැනට මේ ආයතනයේ ඉඟිනි නම් නිෂ්දපානය මගින් දියවැඩියාව සහ වකුගඩු රෝග සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන් කියල සනාථ වෙලා තියනව. අනෙක් නිෂ්පාදන ගැන පර්යේෂණ වගේම ඒවා තව වැඩිදියුණු කරන්නෙ කොහොමද කියලත් දැන් අධ්‍යයනය කරනව. මේ තියෙන්නෙ එතුමාගේ අදහස් කිහිපයක්..



මේ තියෙන්නෙ මේ ආයතනයේ නිෂ්පාදන කිහිපයක්..




        ඒ වගේම මම කලින් ලිපිවල කිව්ව වගේ මේ ආයතනයෙන් ප්‍රතිලාභ ගනිපු අයගේ විස්තර ටිකක් තමයි පහලින් තියෙන්නෙ. මේ පහුගිය අගෝස්තු 5 වෙනිදා ආයතනයේ 3 වන සංවත්සරයේදි සම්මාන සහ තෑගි ලබාගත් අය ගැන විස්තර. මේ අයත් මේගැන දැනගෙන ආපු අය නෙමෙයි නමුත් හරි දේ හරි විදියට ඉගෙනගෙන හරි විදියට කරගෙන යනවනම් ඕනම කෙනෙකුට මේ තත්වයට එන්න පුළුවන්. මේ වගේ නිෂ්පාදන පෙළක් එක්ක ඒක තවත් ලේසියි.

මේ අවුරුද්දෙ කාර් ගත්ත අය...




මේ තියෙන්නෙ සම්මාන සහ උසස්වීම් ලබපු අය කීපදෙනෙක් ගැන ..

                                            


                                            


                                           


                                           



       ඉතිං මේ වගේ ජාත්‍යනතරය පිළිගත් අපේම රටේ අපේම ශ්‍රී ලාංකිය නිෂ්පාදන පෙළක් සමග එකතුවෙලා ජීවිතේ ජය ගන්න ගමන් අනෙක් අයගේ ජීවිතත් නීරෝගී කරන්න ඔයාලත් එකතුවෙන්න..

වැඩි විස්තර මේ දුරකථන අංකයෙන් 0771743810





Friday, August 4, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 05 කොටස




       දැන් ඔයාල දන්නව මේ ආයතනය හරහා මුදල් උපයන්න පුළුවන් සියළුම මාර්ග ගැන. එ්ත් සමහර අයට තවම මේ අවස්ථාව හරියට අවබෝධ වෙලා නෑ කියලයි මම හිතන්නෙ. අද මම මේ ආයතනය ගැන පොඩි ඉඟියක් දෙන ගමන් මුදල් උපයන්න පුළුවන් විදිය ගැන තවත් සරලව විස්තර කරන්න බලාපොරොත්තු වෙනව.

       මුලින්ම මම මේ ආයතනය ගැන පොඩි ඉඟියක් දෙන්නම්. ඔයාල හැමෝම දන්නව අපේ රට තමයි මේ ලෝකෙන්ම වැඩියෙන්ම වැදගත් රට ඒක නාසා ආයතනයෙන් පවා පිළිගන්න කරුණක්. ඒ වගේම අපේ රටේ වැවෙන බෝග වර්ග ගත්තම මුළුලෝකෙන්ම හොඳම ඒව තියෙන්නෙ අපේ රටේ. ලෝකෙ කොහේ තියන දෙයක් ගෙනල්ල අපේ රටේ වගා කරත් ඒක තමයි ලෝකේ හොඳම එක වෙන්නෙ ඒතරම් සාරවත් පොළවක් තියෙන්නෙ උදා - ලෝකෙ හොඳම තේ, ගම්මිරිස් තියෙන්නෙ අපේ රටේ..
           
          විද්‍යාව අතින් ලොකු දැනුමක් නොතිබුනාට අපේ මුතුන්මිත්තො නම් මේ කාරණය හොඳටම දැනගෙන හිටිය. ඒ කාලේ අපේ රටේ තමයි ලෝකෙ හොඳම වෛද්‍ය ශාස්ත්‍රය තිබුනෙත්. පුරාණ කාලේ මිනිස්සු එදිනෙදා භාවිතා කරෙත් ශරීරයට හිතකර ඖෂධීය දේවල්. 
උදා - ඒ දවස්වල මිනිස්සු පානයන් විදියට ගත්ත ඉඟිනි, බෙලිමල්, රණවරා වගේ දේවල් බලන්න අද මිනිස්සු ගන්නෙ කිසිම ගුණයක් නැති තාවකාලිකව ශරීර පරිවෘත්තිය වැඩිකරවන, ඇබ්බැහිවීමේ ගුණයක් තියන තේ, මළ බද්ධයට හේතුවක් වෙන කෝපි වගේ දේවල්.. එහෙමත් නැත්නම් මේ තරම්වත් වටින්නෙ නැති පැණි බීම..

        අපේ රට ආක්‍රමණය කරන්න ආපු විදේශික ජාතීන්ට තිබුන ලොකුම ගැටළුව උනෙත් මේක. අපේ රටේ මිනිස්සුන්ට හොඳ සටන් සාස්ත්‍රයක් තිබුන මම කලින් කිව්ව වගේ හොඳ සෞඛ්‍ය මට්ටමක අපේ මිනිස්සු හිටපු නිසා අපේ රට මුළුමනින්ම අල්ලගන්න ඒ අයට බැරිවුනා ඉතිං ඒ අය කරේ අපේ මිනිස්සුන්ගෙ ශක්තිය වක්‍රාකාරයෙන් අඩු කරපු එක. ඒකට තමයි එයාල මම කලින් කියපු දේවල් වලට මිනිස්සු හුරුකරේ. එහෙම කරල අපේ රට අල්ලගෙන  අපේ රටේ තිබුන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත්ත. එතනින් නැවතුනේ නැතුව ඒ අයගේ රටවලට අරගෙන ගියා. එතනිනුත් නැවතුනේ නෑ අදටත් අපේ රටේ මුදල් ඒ රටවල් වලට කෝටි ගණන් වලින් යනව මේ දෙවල් වලට. 

ඉතිං අපි මේක දැන්වත් වෙනස් කරමු නේද? 


     මෙන්න මේ අරමුණ තියාගෙන තමයි මේ ආයතනය පටන් ගන්න මුල පුරන්නෙ.ඒ කියන්නෙ අපේ රටේ මිනිස්සුන්ගෙ සෞඛ්‍ය ඉහල මට්ටමකට ගේන්න වගේම. සුද්දෝ අපේ රටෙන් එළියට ගෙනියපු මුදල් නැවත අපේ රටට ගන්න. මේකට අපි යොදාගන්නෙ 100% අපේ රටේ අපේම ඖෂධ වර්ග. පිට රටවල මිනිස්සු අතරෙ අපේ රටේ ඖෂධ වලට ලොකු ඉල්ලුමක් තියනව ඒ නිසා ඒ අවස්ථාව යොදාගෙන ඒ රටවල්වල මුදල් අපේ රටට ගේන එක තමයි මම කලින් කිව්ව වගේ අපේ මූලික අරමුණ. ඒ අතරෙ අපේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණුකරල පිට රටවලට බෙහෙත්, කිරිපිටි වගේ දේවල් හරහා යන මුදල් ප්‍රමාණය අඩු කරන එක තමයි අනෙක් අරමුණ.

     ඒක ලොකු වැඩක් කාලයක් යන වැඩක් පිටරටවල මිනිස්සුන්ට මේව කියල දෙන්න හරි ලේසිවුනාට අපේ රටට මේව කියල දෙන එක හරිම අමාරුයි මොකද අපේ මිනිස්සු තාම සුද්ද කියල දීපුදේ හරියටම පිළිපදිනව වෙන මොකක් නැතත්. අපේ රටේ අපේම දේවල් වල වටිනාකමක් නෑ, පිටරටින් ගෙනාව කිව්වොත් ඕනම ජරාවක් ඔරිජිනල්.

    ඇත්තටම අපි සතුටින් කියන්න කැමතියි අද වෙනකොට මේ ආයතනය හරහා පිටරටවල වගේම අපේ රටෙත් ඉතා වේගයෙන් මේ අපේ දේවල් වලින් සෞඛ්‍ය රැකගන්න මිනිස්සු එකතුවෙනව. ඉතිං ඔයාලටත් ආරාධනා කරන්නෙ ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂා කරන ගමන් ඔයාගේ පවුලේ අයගේ, යාළුවන්ගේ, නෑදෑයන්ගේ සෞඛ්‍යත් ආරක්ෂා කරගන්න ගමන් ආදායමක් උපයන්නත් තියන හොඳම අවස්ථාව එක්ක එකතුවෙන්න කියල.

    මොකද අද ලෝකේ වැඩිම ආදායම් උපයන ක්ෂේත්‍ර අතරේ මුල් 5 අතරේ තියන ක්ෂේත්‍රයක් තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් ඔයාලට මුදල් උපයන්න. ඒකත් හොඳ වැඩක් කරන ගමන් නිසා හිතට සතුටකුත් තියනව.

    මේ ආයතනය හරහා ඕනම වයසක පුද්ගලයෙකුට භාවිතා කරන්න පුළුවන් භාණ්ඩ තියෙන නිසා අලෙවිය ගැන නම් බය වෙන්න දෙයක් නෑ. එක වරක් භාවිතා කරන කෙනෙක් ආයෙම ගන්නව කියල 100% විශ්වාසයි ඒක කියන්නෙ මගේ පුද්ගලික අත්දැකීමෙන්. ඒ නිසා දිනෙන් දිනම අලෙවිය වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙ නෑ. ආයතනයෙන් අලෙවිය සහ භාණ්ඩ සම්බන්ධයෙන් සම්පුර්ණ පුහුණුවක් ලබාදෙන නිසා කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ට උනත් පටන්ගන්න පුළුවන්.

    ආදායම ගැන දළ වශයෙන් කිව්වොත් ඔයා මාසෙකට ලක්ෂ 4 ක අලෙවියක් කරොත් ඔයාට රු 80000 - 100000 මුදලක් ලැබෙනව. ඒ වගේ අලෙවියක් තියන සාමාජිකයන් 4ක් ඔයාගේ යටතේ හිටියොත් මාසෙකට ලක්ෂ 3 ක් විතර ඔයාට එනව. තව දුරටත් කියනවනම් අද බුලත්විට විකුණන කෙනත් මාසෙකට ලක්ෂ 4කට ආසන්න ගානක අලෙවියක් කරනව ඉතින් මේවගේ භාණ්ඩයක් එක්ක ඒ ගාන ඔයාට හරිම සිමිපල් දෙයක්.... 
එහෙනම් එකතුවෙන්න අපේ දේ රැක ගන්න..

වැඩ් විස්තර මේ අංකයට අමතලා ලබාගන්න පුළුවන්.. 0771743810


Friday, July 21, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 04 කොටස.( Payment Plan තව දුරටත්..)


03. Sponsoring Bonus 5% - මේ කොමිස් මුදල J.P මට්ටමේ සිට ඉහලට සියළුම මට්ටම් සඳහා ලැබෙනව. මේකෙදි වෙන්නෙ ඔයාගේ කණ්ඩායමේ ඔයා විසින් මුල්පෙළට සම්බන්ධ කරගත් සියළුම සාමාජිකයින්ගේ මාසික විකිණුම් වලින් 5% අදාල මාසයේදි ඔයාට ලැබෙන එක. 

04. Corporate Bonus 5% - 16% - මේ කොමිස් මුදල ලැබෙන්න නම් ඔයා IV 2000 එහෙම නැත්නම් Silver Executive(25%) මට්ටමේ ඉන්න වෙනව. 
      එහෙම කෙනෙක්ගෙ කණ්ඩායමේ එක පෙළක පහලට මට්ටම් 7ක් දක්වා මෙය ලැබෙනව ඒ මට්ටම් වල පිලිවෙලින් IV 2000 එහෙම නැත්නම් Silver Executive(25%) මට්ටමේ අය හත්දෙනෙක් හිටියොත් සම්පූර්ණ කොමිස් මුදල වන 16% ලැබෙන අතර සිටින ප්‍රමාණය අනුව 5% සිට 16% දක්වා පහත පරිදි ගෙවනු ලබනව.




05. Leadership Bonus 5% - 14% - මේ කොමිස් මුදල ලබන්න නම් ඔයා IV 20000 මට්ටමේ එහෙම නැත්නම් Platinum Executive (35%) මට්ටමේ ඉන්න වෙනව.

      එහෙම කෙනෙක්ගෙ කණ්ඩායමේ එක පෙළක IV 20000 මට්ටමේ එහෙම නැත්නම් Platinum Executive (35%) මට්ටමේ අය පිලිවෙලට මට්ටම් 4ක් දක්වා මෙය බලපානව. එහෙම 4 දෙනෙක් ඉන්නවනම් මෙහි සම්පූර්ණ මුදල වන 14% ලැබෙන අතර සමාජිකයින් ගණන මත 5% සිට 14% දක්වා පහත පරිදි ගෙවනු ලබයි.
06. Indirect Bonus 5% - 30% - මේ කොමිස් මුදල ලැබෙන්නෙ ඔයාගේ කණ්ඩායමේ මුල්පෙළ සාමාජිකයන් දැනට සිටින මට්ටම සහ ඔයාගේ දැනට සිටින මට්ටම අතර වෙනස විදියට. මේක ලැබෙන්න සුදුසුකම ලෙස අවම වශයෙන් ඔයාගේ මට්ටම 15% වත් වෙන්න ඕන.
       ඔයා 40% බෝනස් මට්ටමේ ඉන්නවනම් ඔයාගේ කණ්ඩායමේ මුල්පෙළ සාමාජිකයන් අතර 10% සාමාජිකයෙක් සිටීනම් ඔහුගේ මාසික විකුණුම් වලින් 30% ක් ඔයාට ලැබෙනව. නමුත් 35% අවස්ථාවෙ ඉන්න කෙනෙක් ගෙන් ලැබෙන්නෙ 5% විතරයි. ඔයාට සම මට්ටමේ ඉන්නවනම් මේ කොමිස් මුදල ලැබෙන්නෙ නෑ. මේ පහත රූපයේ පැහැදිලිව දක්වල තියෙන්නෙ එක් එක් සාමාජිකත්වය අනුව කොමිස් ලැබෙන විදිය.




07. Global Share 1% - මේ කොමිස් මුදල ලබන්න නම් ඔයා Manager මට්ටමේ හෝ ඊට ඉහල මට්ටමක ඉන්න වෙනව.
      මෙහිදී මෙම ආයතනයේ ලොව පුරා මාසිකව සිදුකරනු ලබන මුළු විකිණීම් වලින් 1% මෙම මට්ටමේ සියළුම සාමාජිකයින්ට හිමි වේ.

08. Permanent Salary with EPF/ETF - මේ සඳහා ඔයා IV 20000 මට්ටමේ එහෙම නැත්නම් Platinum Executive (35%) මට්ටමේ ඉන්න වෙනව.
එහෙම සාමාජිකයින්ට ලෝකයේ පළමු වතාවට ස්ථිර වැටුපක් සහ EPF/ETF හිමිකම ලැබෙනව.



*** Franchise Bonus 5% - මීට අමතරව නිෂ්පාදන තොග අලෙවි සැලක් පවත්වාගෙන යන අයෙක්ට නිෂ්පාදන තොග මිලදී ගැනීමේදී 5%ක වට්ටමක් ලැබෙනව.



මේ වටිනා ආයතනය හා සම්බන්ධ වීමට මෙම අංකයෙන් අමතන්න... 0771743810

Thursday, July 20, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 03 කොටස.( Payment Plan තව දුරටත්..)


        එහෙනම් අපි අද බලමු අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන තවදුරටත්. මම කලින් ලිපියේදි කිව්ව මේ ආයතනයෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක් ගැන අද මම ඒ එක එකක් ගැන සවිස්තරව තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව.
        මේ ආයතනයේ තියන තවත් වැදගත් දෙයක් තමයි අනෙක් ආයතන වගේ පැකේජ ක්‍රමයක් නැති වීම. ඔයාගේ අතේ තියන මුදලේ ප්‍රමාණයට මිලදීගැනීම් කරල ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඔයාගේ විකුණුම් අදාල නිර්ණයක සම්පූර්ණ කරපු දවසට ඔයාට අදාල මට්ටම් වලට උසස්වෙන්න වගේම එ් මට්ටම් වලට අදාල කොමිස් මුදල් ලැබෙනව.

   ඒවගේම ඔයාට කණ්ඩායමක් හදන්න බැරිනම් ඔයාට Bronze Executive (B.E.)මට්ටම දක්වා උසස් වීමටත්, ඒ මට්ටමට හිමි 20% ක Direct Bonus සමගින් තනිවම අලෙවිය සිදුකර ලාභ ලබන්නත් පුළුවන්.

      ඒ වගේම මෙම ආයතනය හා ලියාපදිංචිවන සියළුම සාමාජිකයින්ට භාණ්ඩ අලෙවිය තොග මිලට සිදුකරන අතර ඔබ සම්බන්ධ වීමට කැමැත්තක් නෙදක්වයි නම්, ආයතනයේ සාමාජිකයින් හරහා විකුණුම් මිලට භාණ්ඩ මිලදීගෙන භාවිතා කල හැක.


01. Retail Profit : 15% - 20% -

            මේහිදී අපට අපගේ සෘජු විකිනුම් වලින් ලැබෙන ලාභය ගැන තමයි කියවෙන්නෙ. ඒ කියන්නෙ මෙම ආයතනයේ ඇති භාණ්ඩ වල ගැනුම් මිල සහ විකුණුම් මිල අතර වෙනස. මෙහිදි මෙම අගය 15% - 20% පමණ වෙනව. ඔබ මේ ආයතනයත් එක්ක සම්බන්ධවෙලා විකුණන භාණ්ඩ සඳහා තමයි මේ ලාභය ලැබෙන්නෙ.
උදා- මේ ආයතනයෙන් ඔයා 100 ට ගන්න භාණ්ඩයක් ඔයාට විකුණන්න තියෙන්නෙ 120 ට, ඒ කියන්නෙ ඔයාගේ ලාභය 20 ක්.

02. Direct Bonus : 10% - 40% - 
              මේ කොමිස් මුදල ඔයාට ලැබෙන්න පොඩි පොඩි නිර්නායක ටිකක් තියනව ඒව සම්පූර්ණ කරන විදිය අනුව තමයි ඔයාට මේකෙන් එන කොමිස් මුදල වැඩිවෙන්නෙ. මේකෙ ඔයාට යන්න පුළුවන් මට්ටම් 7ක් තියනව. ඒ වගේම ඒ මට්ටම් වලට යන්න සුදුසුකම සපුරන්න පොඩි ගණනය කිරීමකුත් එක්ක. එ් අනුව මේ ආයතනයේ සෑම රු 100.00 ( සහ අදාල රජයේ බදු ) ක විකුණුමක්  වෙනුවෙන්ම IV - 1 ක් ලැබෙනව. මේ IV ගණන වැඩිවීමත් එක්ක සහ කණ්ඩායමේ ප්‍රමාණය මත තමයි අදාල මට්ටම් වලට උසස් වීම සිදුවෙන්නෙ. මේකෙදි ඔයාගේ විකුණුම් විදියට ඔයා මේ ආයතනයක් එක්ක සම්බන්ධ වෙච්ච දවසේ සිටම ඔයා තනිවම කරන විකුණුම් වගේම ඔයාගේ කණ්ඩායම කරන විකුණුම් ප්‍රමාණයත් අදාල වෙනව.


* Junior Promoter (J.P.) 10%  - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 100 ක් වෙන්න ඕන. මෙතනදි කණ්ඩායමක් සිටීම අවශ්‍යම නෑ. මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 10%ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව.
ඇත්තටම මේ මට්ටමට එන්න ඔයාගේ ගෙදර අයටම මේ ආයතනයේ නිෂ්පාදන අරගෙන දුන්නත් ඇති. මොකද මේක වෙන කෙනෙකුට කියන්න කලින් ඔයා පාවිච්චි කරල ඇත්තටම හොඳයිද කියල බලන්න ඕන නේ. ඉතිං අපි කියන්නෙ මුලින් ඔයා මේව පාවිච්චි කරල බලන්න ඔයාගේ නෑදෑ හිතවතුන්ටත් දෙන්න. ඉන් පස්සේ ඔයාගේ අත්දැකීමත් එක්කම අනිත් අයට කියන්න පුළුවන් එහෙම උනාම ඔයාට කණ්ඩායම හදා ගන්න වගේම ඔයාගේ විකුණුම් ප්‍රමාණය වැඩිකරගන්නත් පුළුවන්.

*  Senior Promoter (S.P.) 15%  - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 250 ක් වෙන්න ඕන. මෙතනදිත් කණ්ඩායමක් සිටීම අවශ්‍යම නෑ. මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 15%ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව.
මේ මට්ටමට ආවට පස්සේ තමන්ගේ අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදා ගනිමින් නිෂ්පාදන වෙනත් අයට විකිණිම ආරම්භ කරන්න පුළුවන්.

**** වෙනත් ප්‍රතිලාභ -


+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. ( Sponsoring Bonus එක ගැන මීලඟ ලිපියේ විස්තර කර ඇත)


*  Bronze Executive (B.E.) 20% - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 750 ක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාගේ කණ්ඩායමේ S.P. කෙනෙක් සහ J.P. ල හතර දෙනෙක් සිටීම ප්‍රමාණවත්. 
මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 20% ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව.
මේ වෙනකොට කණ්ඩායම හදන්න පටන් ගන්න වෙනව. මොකද මෙතනින් පස්සෙ ඉහලට යන්න නම් කණ්ඩායමක් ඉන්න එක අත්‍යවශ්‍ය වෙනව.

**** වෙනත් ප්‍රතිලාභ -

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 


*  Silver Executive (S.E.) 25% - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 2000 ක් 
සහ 
ඔයාගේ කණ්ඩායමේ B.E. කෙනෙක් සහ S.P. ල හතර දෙනෙක් 
හෝ 
S.P. ල හයදෙනෙක් සිටීම ප්‍රමාණවත්. 

මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 25% ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව. 

**** වෙනත් ප්‍රතිලාභ - 

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 

+ Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. ( Corporate Bonus එක ගැන ලිපියේ පහලින් සඳහන් කර ඇත)

* Gold Executive (G.E.) 30% - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 6000 ක් 
සහ 
ඔයාගේ කණ්ඩායමේ S.E. කෙනෙක් සහ B.E. ල හතර දෙනෙක් 
හෝ 
B.E. ල හයදෙනෙක් සිටීම ප්‍රමාණවත්. 

මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 30% ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව.

**** වෙනත් ප්‍රතිලාභ -

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 

Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ වාර්ෂික විදේශ සංචාරයක්.

* Platinum Executive (P.E.) 35% - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 20000 ක් 
සහ 
ඔයාගේ කණ්ඩායමේ G.E. කෙනෙක් සහ S.E. ල හතර දෙනෙක් 
හෝ 
S.E. ල හයදෙනෙක් සහ B.E. ල දෙදෙනෙක් සිටීම ප්‍රමාණවත්.

මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 35% ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව.    

**** වෙනත් ප්‍රතිලාභ -

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 

Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. ( Leadership Bonus එක ගැන මීළඟ ලිපියේ විස්තර කර ඇත)
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    
+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.


* Diamond Executive (D.E.) 40% - මේ මට්ටමට එන්න නම් ඔයාගේ හෝ ඔයාගේ කණ්යඩායමේ ආරම්භයේ සිට මේ දක්වා මුළු විකුණුම් IV 100000 ක් 
සහ 
ඔයාගේ කණ්ඩායමේ P.E. කෙනෙක් සහ G.E. ල හතර දෙනෙක් 
හෝ 
G.E. ල හයදෙනෙක් සහ S.E. ල දෙදෙනෙක් සිටීම ප්‍රමාණවත්.


මේ මට්ටමේදි ඔයාගේ සහ කණ්ඩායමේ මාසික විකුණුම් වලින් 40% ක කොමිස් මුදලක් මාසිකව ඔයාට ලැබෙනව. 

**** වෙනත් ප්‍රතිලාභ -

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 

Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    

+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.

        මෙතනින් එහාට Direct Bonus වලට අදාලව කොමිස් මුදල් ලැබීම වැඩිවීමක් වෙන්නෙ නෑ ඒ කියන්නෙ අපි මුලින් කිව්ව මට්ටම් 7 මෙතනින් ඉවරයි. නමුත් මේ මට්ටමේ සිට තවත් ඉහලට යන්න පුළුවන්. අපි ඒ ගැනත් බලමු.


Manager (M) - මේ මට්ටමට එන්න නම් ඔයාගේ කණ්ඩායමේ D.E.ල දෙන්නෙක් ඉන්න වෙනව.

**** ප්‍රතිලාභ -

+ Direct Bonus 40%

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව.
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    

+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.

**** විශේෂ ප්‍රතිලාභ -

+ මෙම මට්ටමේ සිට ඉහලට 1% ක Global Share එකක් මාසිකව ලැබීමට සුදුසුකම් ලබයි.( Global Share එක ගැන මීළඟ ලිපියේ විස්තර කර ඇත)

+ කාර් රථයක් මිලදීගැනීම සඳහා රු මිලියන 2 ක මුදල් ත්‍යාගයක් (සැලකිය යුතුයි - මෙම මුදල වියදම්කල හැක්කේ කාර් රථයක් මිලදීගැනීම සඳහා පමණි.)

* Senior Manager (S.M.) - මේ මට්ටමට එන්න නම් ඔයාගේ කණ්ඩායමේ D.E.ල තුන්දෙනෙක් ඉන්න වෙනව.

**** ප්‍රතිලාභ -

+ Direct Bonus 40%

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව.
1% ක Global Share එකක් මාසිකව ලැබීමට සුදුසුකම් ලබයි.
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    

+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.


* Executive Manager (E.M.) - මේ මට්ටමට එන්න නම් ඔයාගේ කණ්ඩායමේ D.E.ල හතර දෙනෙක් ඉන්න වෙනව.

**** ප්‍රතිලාභ -

+ Direct Bonus 40%

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
1% ක Global Share එකක් මාසිකව ලැබීමට සුදුසුකම් ලබයි.
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    
+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.

* Director (D) - මේ මට්ටමට එන්න නම් ඔයාගේ කණ්ඩායමේ D.E.ල පස් දෙනෙක් ඉන්න වෙනව.

**** ප්‍රතිලාභ -

+ Direct Bonus 40%

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
1% ක Global Share එකක් මාසිකව ලැබීමට සුදුසුකම් ලබයි.
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    
+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.

**** විශේෂ ප්‍රතිලාභ -

+ නිවසක් මිලදීගැනීම සඳහා රු මිලියන 4 ක මුදල් ත්‍යාගයක් (සැලකිය යුතුයි - මෙම මුදල වියදම්කල හැක්කේ නිවසක් මිලදීගැනීම සඳහා පමණි.)



* Ambassador (A.B.) - මේ මට්ටමට එන්න නම් ඔයාගේ කණ්ඩායමේ Director ල පස් දෙනෙක් ඉන්න වෙනව.

**** ප්‍රතිලාභ -

+ Direct Bonus 40%

+ Sponsoring Bonus 5% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
Corporate Bonus 5% - 16% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
+ Leadership Bonus 5% - 14% එක මාසිකව ලබන්න සුදුසුකම් ලබනව. 
1% ක Global Share එකක් මාසිකව ලැබීමට සුදුසුකම් ලබයි.
+ වාර්ෂික විදේශ සංචාර දෙකක්.
+ EPF/ETF සමග මාසික ස්ථිර වැටුපක්.    
+ වාර්ෂිකව ඇගයීම් සම්මාන.

**** විශේෂ ප්‍රතිලාභ -

+ රුපියල් මිලියන 30ක් වටිනා Luxury Apartment එකක්.


අපි මීළඟ ලිපියෙන් බලමු මීට අමතරව ලැබෙන කොමිස් මුදල් වර්ග ගැන..

Sponsoring Bonus 5%
Corporate Bonus 5% - 16%
Leadership Bonus 5% - 14%
Global Share 1% 

වැඩ් විස්තර මේ අංකයට අමතලා ලබාගන්න පුළුවන්.. 0771743810

Related Posts Plugin for WordPress, Blogger...