Friday, May 25, 2018

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 15 කොටස.( Products- Garcinia Cambogia - ගොරකා )



Garcinia Cambogia - ගොරකා


Hydroxy Citric Acid (HCA) කෑම රුචිය අඩුකරවයි, ශරීර බර වැඩිවීම පාලනය කරයි, කාබෝහයිඩේට මේද බවට පත්කරන එන්සයිමයක් වන lyase වල ක්‍රියාකාරීත්වය වලක්වයි. එමෙන්ම LDL (bad cholesterol) සහ triglycerides සෑදීම අඩුකරයි. දැනට වෙළඳපලේ ඇති වැඩිම HCA ප්‍රමාණයක් අඩංගු වන නිෂ්පාදනය මෙය වේ.



  • මේද ප්‍රමාණය අඩු කරයි, කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කරයි.
  • ආහාර රුචිය අඩු කරයි, ශරීර බර පාලනය කරයි
  • රුධිර පීඩනය අඩු කරයි.
  • අන්ත්‍රගත පණුවන් ඉවත් කරයි.
  • ප්‍රතිශක්තීකරණ පද්ධතියේ කාර්යයන් වැඩි දියුණු කරයි, 
  • නිතර උණ, සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීම වලක්වයි.



මීට අමතරව තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් මෙම නිෂ්පාදනය නිරන්තරයෙන් ලබා ගැනීමෙන් අත්කරගත හැක.

මෙම ආහාරමය අතිරේක සහ අනෙකුත් නිෂ්දපාන භාවිතයෙන් 100% අතුරු ආබාධ වලින් තොරව රෝග පාලනය කරගැනීමේ හැකියාව ඇති අතර මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින් නිවසේ සිටම අසීමිත අමතර ආදායමක් උපයාගැනීමටද හැක. 

 වැඩි විස්තර සහ ගෙදරටම ගෙන්වා ගැනීමට මේ දුරකථන අංකයෙන් 0771743810 අමතන්න

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...