Thursday, November 16, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 14 කොටස.( Products- Horse Gram - Kollu )


Horse gram (Macrotyloma uniflorum) ( Kollu) - කොල්ලු

      ආසියාවේ සහ අප්‍රිකාවේ බහුලව වගා කරනු ලබන පෝෂණ ගුණයෙන් පරිපූර්ණ ඖෂධීය ධාන්‍යමය ආහාරයකි. අතීතයේ දස මහා යෝධයන් පවා ආහාරයට ගත් ධාන්‍ය වර්ගයක් ලෙස පැරණි පොත පතේ සඳහන් වෙයි. එහි ඇති පෝෂණ ගුණය නිසාම US National Academy මගින් අනාගත ආහාර ප්‍රභවය ලෙසද නම්කර ඇත. 

කැල්සියම්, විටමින් බී, ප්‍රෝටීන, යකඩ වලින් පරිපූර්ණ රනිල කුලයේ ශාකයකි. මීට අමතරව මේද ප්‍රමාණය අඩු අතර සෝඩියම් බහුලවේ තවද ඉතාසෙමින් ජීර්ණය වන පිෂ්ඨය ද අන්තර්ගතවේ. එනම් ඉහලම ප්‍රෝටීන සහ තන්තු ප්‍රමාණයක් අන්තර්ගත ශාක මය ආහාරය වේ. පරිප්පු වලට ආදේශකයක් ලෙස භාවිතා කල හැක. 




මෙහි ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ ලෙස -
   
01 ඉහල කැල්සියම් ප්‍රතිශතය නිසා කුඩා ළමුන්ගේ අස්ථි වර්ධනයට දායකවේ.
02 අධික ශක්තිජනක ආහාරයක් ලෙස පුරාණයේ පටන්ම ප්‍රචලිතය.
03 ඉහල සෝඩියම් ප්‍රතිශතය, අඩු මේද ප්‍රමාණය සහ තන්තු බහුල නිසා දියවැඩියාව සඳහා යෝග්‍ය වේ.
04 අධීක ස්ථුල තාවයෙන් පෙලෙන අය සඳහා බර අඩුකරගැනීම සඳහා  වැදගත්වේ.
05 ආර්ථව චක්‍රය ක්‍රමවත් හා පරිපූර්ණ කරයි.
06 අධි රුධිර පීඩනය පාලනය සඳහා වැදගත් වෙයි.
07 ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කරයි.
08 ආතරයිටීස් පාලනයට සහ සුව කිරීමට ඉවහල් වෙයි.
09 ව්‍යංජනයක් ලෙස හෝ කුඩා ළමුන්ට පොල්,සීනි,ලුණු සමග මිශ්‍රකර කෑමට දිය හැක. කුඩා ළමුන්ගේ ආහාර රුචිය වඩවයි.
10 ගැනොඩර්මා අන්තර්ගත නිසා විශබීජ නාශක ගුණයද ඇත.






( මෙහි කුඩා පැකට් 3ක් සහ තුනපහ මිශ්‍රණය සහිත පැකට් 3ක් අන්තර්ගතවේ. මෙම කුඩා පැකට්ටුවකින් 1/3 පමණ ප්‍රමාණයක් 5 දෙනෙකුගෙන් පමණ යුත් පවුලක එක් වේලකට සෑහේ.)


 මීට අමතරව තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් මෙම නිෂ්පාදනය නිරන්තරයෙන් ලබා ගැනීමෙන් අත්කරගත හැක.

මෙම ආහාරමය අතිරේක සහ අනෙකුත් නිෂ්දපාන භාවිතයෙන් 100% අතුරු ආබාධ වලින් තොරව රෝග පාලනය කරගැනීමේ හැකියාව ඇති අතර මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින් නිවසේ සිටම අසීමිත අමතර ආදායමක් උපයාගැනීමටද හැක. 

 වැඩි විස්තර සහ ගෙදරටම ගෙන්වා ගැනීමට මේ දුරකථන අංකයෙන් 0771743810 අමතන්න

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...